අද BOC Exchange Rates පෙන්නන්නෙ මේ විදියට. ඩොලර් එකේ බයින් රේට් එක 198.5ක් කියල. ඒ වුණාට මගේ NRFC එකේ ඩොලර් එකකට දීල තියෙන රේට් එක රුපියල් 223ක්. මේක ඊයෙ ඉඳලම මෙහෙමයි. මොකක්ද මේ සීන් එක? වෙබ් එකේ අප්ඩේට් කරනව එක රේට් එකක් ඒත් අකවුන්ට්ස් වල තව රේට් එකක් තියෙන්නෙ.
