Ane uba hukahan!Flex app eka open wenne nathnam palaweni wade app eka latest version ekata update karala, cache clear karala ayeth log wela balanna, eeth hari yanne nathnam BOC web eken log wela balanna.
බැංකුවට ගිහින් ඔය වැඩේ විනාඩි 5න කරගන්න පුළුවන් නේ.අද ඔන් කලාම අප්ඩේට් කරන්න කියල වැටුන අප්ඩේට් ඔප්ෂන් එක විතරයි පෙන්නුවේ අප්ඩේට් නොකර app එක වැඩ කරන් නෑ මරු හදිස්සියකට මේ app. මිට කලින් මේ වගේම අප්ඩේට් කලාම අපේ ෆොටෝ එකකුයි , ID එකේ දෙපැත්ත ෆොටෝ එවන්න කියල වැටුන ටන්ස්ප මොනවත් බෑ. ඊට පස්සේ ඒවා යැව්වා. එතකොට කියනවා වෙරිපයි කරනකන් ඉන්නලු. දවස් 2ක් ගිහිං වෙරිපයි උනා. ඊට පස්සේ තමා ගණු දෙනු පුළුවන්. මං හිතන්නේ අපේ id එයාල රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවල චෙක් කරලා බලනව එකයි වෙලා යන්නේ.
why?. They made it a really great app. The UI is superbමේවා දාගෙන ඉන්න උන්ට ගූ වක්කරන්න ඕනේමේ 2026 බන්.