BOC එකේ හෙවත් ලංකා බැංකුවේ
මගේ සහ මගේ අම්මා ගේ නමට Joint Account එකක් තියෙනවා. එකේ තමා ගනු දෙනු කරන්නේ.
හදිස්සියේ වත් අම්මා මැරුණොත්, Account එක අයින් වෙනවද ?
1. මගේ නමට අලුතෙන් Account එකක් Open කරන්න කියනවද ? පරණ Account Number එක අයින් වෙනවද ?