BOC Loan එකක් දාල‍ා Senior Citizen Fixed Deposit එකක් දාන්න

ujo

Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕන.. BOC වගේ Loan එකක් දාල‍ා Senior Citizen Fixed Deposit (500000 විතර) එකක් දාන එක හොදයිද? Monthly පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා.. පසු කාලීනව හරි යම් කිසි මුදලක් ඉතිරි කර ගත හැකිද? නැත්නම් තේරුමක් නැති වැඩක්ද? අදහස් හා යෝජනා දෙන්න.. monthly කීයක් ගන්න පුලුවන්ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    500,000 වලට 10% දාලා 3 years වලින් Settlement එක කරනවා නම් total payment එක LKR 580,000 මාසෙකට 16,133 ගෙවන්න වෙන්නේ.

    24 months FD එකට ඒ සල්ලි දාලා 15% ගත්තා ම total receivable එක 650,000

    69,000 වගේ extra එනවා. Loan settlement period එක අඩු කරගන්න පුළුවන් නම් ලාභය වැඩි වෙනවා.

    Excel එකේ loan amortisation schedule එකට දාලා බලන්න. ඕකෙ ඉතින් අනික් දේවල් බලන්න ඕනේ. Loan එකක් ගන්න යන cost එක Settlement හරියට පුළුවන් ද කියලා. නැත්නම් ලාභයක් නැති වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    Thanks
     
    • Like
    Reactions: D_Mad

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕන.. BOC වගේ Loan එකක් දාල‍ා Senior Citizen Fixed Deposit (500000 විතර) එකක් දාන එක හොදයිද? Monthly පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා.. පසු කාලීනව හරි යම් කිසි මුදලක් ඉතිරි කර ගත හැකිද? නැත්නම් තේරුමක් නැති වැඩක්ද? අදහස් හා යෝජනා දෙන්න.. monthly කීයක් ගන්න පුලුවන්ද?
    loan eka ganna guranters la dennek onalu. dennagen ekekge salary ekath BOC ekata harawanna onalu (dennama private sector work karanawa nam)..
    yako guaranter sign karana eka mage kana palai oka kiwwoth. loan eka epa kiyala gedara awa :lol: