Senior citizen fixed deposit 12 months

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උපරිම ලක්ශ 15ක් දාන්න පුලුවන් 15% rate එකට අවුරුද්දකට. උඹේ නම beneficiary විදියට දාපන්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,677
    19,547
    113
    Mewa prasididiye danna apa a minissuntath danna bari wai ubata daganna one nam bank akata call karala ahapan hama magulakma meke dala walalenda yanne nathuwa. ona citizen plus 60+ danna puluwan maxsimum 15 lak withrai. aye ahanna apa bank 10 ka unath max 15 laks witharai aye ahai aka bakuwaka dala aye wena bankuwaka 15 laks danna baida kiyala ahema baha.
    උබට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ඇයි එහෙම ප්‍රසිද්දියෙ දාන්න එපා කියන්නෙ කියන එක. මොකද ඒ හුගක් banks වල website වල ඔය කියන senior citizen fd එක ගැන සියලුම විස්තර සදහන් කරල තියනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    උබට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ඇයි එහෙම ප්‍රසිද්දියෙ දාන්න එපා කියන්නෙ කියන එක. මොකද ඒ හුගක් banks වල website වල ඔය කියන senior citizen fd එක ගැන සියලුම විස්තර සදහන් කරල තියනව.

    ස්කීම් එකෙන් ප්‍රතිලාභ ගන්නෙ ගන්නෝන අය නෙමෙයි කියල ඒක නවත්තයි කියල බය වෙන්න ඇති
     
    • Like
    Reactions: ltty head

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,677
    19,547
    113
    ස්කීම් එකෙන් ප්‍රතිලාභ ගන්නෙ ගන්නෝන අය නෙමෙයි කියල ඒක නවත්තයි කියල බය වෙන්න ඇති
    ඒත් එහෙම වෙන්න පුලුවන්ද බන් banks හරි කැමතියි නෙහ් එයාලගෙ ඒවගෙ deposit කරනව නම් ඒක senior citizen ද මොකාද උන්ට වැඩක් තියනවද??
     
    • Like
    Reactions: ltty head

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    ඒත් එහෙම වෙන්න පුලුවන්ද බන් banks හරි කැමතියි නෙහ් එයාලගෙ ඒවගෙ deposit කරනව නම් ඒක senior citizen ද මොකාද උන්ට වැඩක් තියනවද??

    Banks වලින් නෙමෙයිනෙ වැඩි පොළිය දෙන්නෙ රජයෙන් නේ? රජය ඕකට සල්ලි වෙන් කරන එක නැවැත්තුවොත් බැංකු පටන් ගනීයැ 15% ගෙවන්න
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Banks වලින් නෙමෙයිනෙ වැඩි පොළිය දෙන්නෙ රජයෙන් නේ? රජය ඕකට සල්ලි වෙන් කරන එක නැවැත්තුවොත් බැංකු පටන් ගනීයැ 15% ගෙවන්න
    meka nam aththa
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    achchi godak wayasay nam, contact person hatiyata mawa add karanawada? because she is in late 70's now