BOC Online Banking නවත්වනවා කියල E-mail එකක් ආවා ඊට පස්සේ Flex App විතරයි කියන්නේ.
Last edited:
Ekenuth log wenna behe bun.දැන් combankdigital එකේ browser එක රෙජිස්ටර් කරනවා.ඒකෙන් විතරයි ලොග් වෙන්න පුලුවන්.
උන් කියන්නේ ඉස්සර දුන්න B APP එක හා PC එකෙන් ගිය Online Banking නවත්වනවා කියලාමේ කියන්නේ ෆෝන් ඇප් එක ගැන නේද? බ්‍රවුසර් එකෙන් යන්න පුළුවන් නේ?

එක හෙන අවුල් වෙන බැංකුවක් හොයගන්න වෙනවා දැන්දැන් combankdigital එකේ browser එක රෙජිස්ටර් කරනවා.ඒකෙන් විතරයි ලොග් වෙන්න පුලුවන්.
මල කෙලියයි එහෙනං, දැන්ම බෑන්ක් ඕඩර් එකක් දාන්න වෙයි අකවුන්ට් එකේ සල්ලි ආපු ගමන් ෆ්ලෙක්ස් එකට ට්‍රආස්ෆර් වෙන්න. මට ඔකේ අකවුන්ට් දෙකක් තියෙනවා. එකක් ෆ්ලෙක්ස්, අනික නෝමල් එක. නෝමල් එකෙන් තමයි ෆ්ලෙක්ස් එකට සල්ලි එන්නේ.උන් කියන්නේ ඉස්සර දුන්න B APP එක හා PC එකෙන් ගිය Online Banking නවත්වනවා කියලා
mage nam flex eke kalin tibba okkoma boc accounts penwanawa.මල කෙලියයි එහෙනං, දැන්ම බෑන්ක් ඕඩර් එකක් දාන්න වෙයි අකවුන්ට් එකේ සල්ලි ආපු ගමන් ෆ්ලෙක්ස් එකට ට්‍රආස්ෆර් වෙන්න. මට ඔකේ අකවුන්ට් දෙකක් තියෙනවා. එකක් ෆ්ලෙක්ස්, අනික නෝමල් එක. නෝමල් එකෙන් තමයි ෆ්ලෙක්ස් එකට සල්ලි එන්නේ.
ubata mokakda set une.. wena banks walaමට නම් Flex එක සෙට් උනෙත් නෑ.
මගේ පෙන්වනවා තාම එත් ඔය E-mail එක ආවේ අද , දැන් SMS එකකුත් ආවා![]()
mage nam flex eke kalin tibba okkoma boc accounts penwanawa.
uba ekko flex eka wallet app ekak widiyata witharak wenna athi reg wela tiyenne.
------ Post added on Aug 31, 2026 at 9:24 AM
ubata mokakda set une.. wena banks wala
------ Post added on Aug 31, 2026 at 9:26 AM
එකට වෙනම Reg වෙන්න ඕනේ බන් බැංකු ගිනුම අලුතින් හදනවා වගේ මම පාරක් Reg වුනා App එකෙන්ම උන් Reject කළා.Flex frimi wage ekak da
මට App හරියන්නේ නැහැ නැහැඅනේ මන්දා.
මට නම් Flex එක සෙට් උනෙත් නෑ.
ඔක්කොම accounts ටික close කරන්න ඉන්නේ
Dan awa matath sms eka. email ekath awith 30 min agoමගේ පෙන්වනවා තාම එත් ඔය E-mail එක ආවේ අද , දැන් SMS එකකුත් ආවා
මේක PC එකට දෙන එකක් නේද ?Dan dekke. Flex online banking web ekath BOC site eke penwanawa neda.. Enam lagadima smart online banking eka yai thama
https://flexonline.boc.lk/
------ Post added on Aug 31, 2026 at 9:38 AM
BOC Flex App , Web dekama tiyenwa. App eka nam kalin indanma use kala.. Web eka ada dekke.මේක PC එකට දෙන එකක් නේද ?
ඔව් මේක හොදයි වගේ තමා , Flex app එකට Reg වෙන්න පුලුවන් ද බැංකුවට ගිහින් ? මම කලින් කරලා Reject වුණාBOC Flex App , Web dekama tiyenwa. App eka nam kalin indanma use kala.. Web eka ada dekke. login wela beluwe nam ne.
![]()
Hondai wage Web UI eka
Flex app eke login walin web ekata log une. Authenticate karanna app ekata notification ekak enawa. eka confirm kalama log una.
first time log weddi witharai authenticate karanna ona. Flex app eka natnam branch ekata yanna wenawa.
------ Post added on Aug 31, 2026 at 10:01 AM
mma nam gedara idalama reg une.. debit card ekak tiyenwa nam puluwan. New user name, password dala reg une. B App profile eka import karanna ahana step eke NO dunna. ethanadi wenne mn hithanne payee, billers list eka ena eka.ඔව් මේක හොදයි වගේ තමා , Flex app එකට Reg වෙන්න පුලුවන් ද බැංකුවට ගිහින් ? මම කලින් කරලා Reject වුණා
https://flexonline.boc.lk/කවුරු මොනව කිව්වත් web based(web browser based online) නේද වඩාත් ?
mobile app වලින් යනකොට මොනවා වෙනවද කියල කවුද දන්නේ?
අනික phone එකට දාන වෙනත් app එකකින් වුනත් යම්කිසි hack වීමක් data breach වීමක් වෙන්න පුලුවන් නේද?
mala wadayak browser cache clear kala gaman aye unta mail karala add, remove karanna onaදැන් combankdigital එකේ browser එක රෙජිස්ටර් කරනවා.ඒකෙන් විතරයි ලොග් වෙන්න පුලුවන්.