same. log wenna baha. window eke load wenawa pennanawa witharai sahena welawak.Ekenuth log wenna behe bun.
ubalata loke wate yanna unoth PC eka ussan yana wenawada?දැන් combankdigital එකේ browser එක රෙජිස්ටර් කරනවා.ඒකෙන් විතරයි ලොග් වෙන්න පුලුවන්.
එහෙම නැහැ බන්ඔව් මේක හොදයි වගේ තමා , Flex app එකට Reg වෙන්න පුලුවන් ද බැංකුවට ගිහින් ? මම කලින් කරලා Reject වුණා
මන් පරණ ඇප් එක නෙවේ බන් පාවිච්චි කලේ. වෙබ් ලොගින් ඩිටේල්ස්. ඒවා දැම්මම යුසර් නේම් ආදිය වැරදියි කියනවා නේ.එහෙම නැහැ බන්
කෙලින්ම B-App එකේ user/password දාල Flex එකට ලොග් වෙයන්
පලවෙනි සැරේ කියනවා B-App එකෙන් flex එකට move වෙන්න අලුත් පාස්වර්ඩ් එකක් flex App එකට දාගන්න කියලා
එතකොට හරි. same username එක flex එකටත් යූස් වෙන්නෙ හැබැයි අලුත් පාස්වර්ඩ් එකක්
සේරම එකවුන්ට් ටික auto flex එකට එනවා
ඕක කරාම B-App එක වැඩ කරන්නෙ නැතිව යනවා, flex ඇප් එකට migrate වෙනවා සේරම
එකවුන්ට් නං මොනවත් කරන්න උනේ නැහැ සේරම ටික auto ම flex එකට ආවා
එහෙමදමන් පරණ ඇප් එක නෙවේ බන් පාවිච්චි කලේ. වෙබ් ලොගින් ඩිටේල්ස්. ඒවා දැම්මම යුසර් නේම් ආදිය වැරදියි කියනවා නේ.
කලින් Smart Online Banking එකට දෙන ලොගින් එකම නේද් B App එකට දුන්නේ ? මම බලන්නම් ඔයා කියපු එක කරලාඑහෙම නැහැ බන්
කෙලින්ම B-App එකේ user/password දාල Flex එකට ලොග් වෙයන්
පලවෙනි සැරේ කියනවා B-App එකෙන් flex එකට move වෙන්න අලුත් පාස්වර්ඩ් එකක් flex App එකට දාගන්න කියලා
එතකොට හරි. same username එක flex එකටත් යූස් වෙන්නෙ හැබැයි අලුත් පාස්වර්ඩ් එකක්
සේරම එකවුන්ට් ටික auto flex එකට එනවා
ඕක කරාම B-App එක වැඩ කරන්නෙ නැතිව යනවා, flex ඇප් එකට migrate වෙනවා සේරම
එකවුන්ට් නං මොනවත් කරන්න උනේ නැහැ සේරම ටික auto ම flex එකට ආවා
මන් දැන් හදාගත්තා බන්, අනිත් ෆෝන් එකට ෆ්ලෙක්ස් ඇප් එක දාගෙන දෙබිට් කාඩ් එකේ විස්තර දාල සෙල්ෆ් රෙජිස්ටර් වුනා. දැන් අවුලක් නෑ. පරණ අකවුන්ට් බිස්නස් කරනවුන් ගේ අකවුන්ට් එහෙම අලුත් එකට ඇවිත් නම් නැහැ.එහෙමද
මම Flex එක ආපු කාලෙම ඕක කරගත්තෙ
දැන් බැරිද දන්නෙ නැහැ එහෙනං
උඹගෙ එකවුන්ට් ටික එනවානේමන් දැන් හදාගත්තා බන්, අනිත් ෆෝන් එකට ෆ්ලෙක්ස් ඇප් එක දාගෙන දෙබිට් කාඩ් එකේ විස්තර දාල සෙල්ෆ් රෙජිස්ටර් වුනා. දැන් අවුලක් නෑ. පරණ අකවුන්ට් බිස්නස් කරනවුන් ගේ අකවුන්ට් එහෙම අලුත් එකට ඇවිත් නම් නැහැ.
ඔව් අකවුන්ට් එකේ බැලන්ස් එහෙම එනවා. කලින් සේව් කරගත්ත ඒවා නැහැ.උඹගෙ එකවුන්ට් ටික එනවානේ
saved payees ලා ටික එන්නෙ නැහැ.