Boc Online Banking help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    BOC Online Banking එකේ මම Third Party - Other Banks වලට සල්ලි කලින් යවලා තියෙනවා.

    යවන Account No හරියට Account එකට Add කරලා තියෙනවා.

    එහෙම කලින් යවපු Account එකකට අද දවාලේ ඉදලා සල්ලි යවන්න try කරනවා

    ඔකොම පුරවලා ඔය Image එකේ කොටු කරලා තියෙන එක එබුවට කිසිම දෙයක් වෙන්නේ නෑ , නිකන් ඒ බටන් එක එබෙන්නේ නෑ වගේ තියෙනවා වෙනදා නම් ඒක එබුවාම OK කරන්න එකක් එනවා ඊට පස්සේ ස්ලිප් එක Download කරන්න එකක් එනවා දැන් මොකුත් වෙන්නේ නෑ

    YFMOdKf.png

    මම මේ ගැන Call Center එකට කිව්වා ම (අද හවස 3 වගේ කිව්වේ) System එකේ අවුලක් නෑ කිව්වා.

    දැන් ගත්තා ( හවස 6 වගේ) එතකොට අහනවා මොකක් ද එන එර මැසේජ් එක කියලා මම කිව්වා 'එර මැසේජ් එකක් එන්නේ නෑ ඒ බට්න් එක එබෙන්නේ නෑ කියලා' එතකොට ඒ නිලදාරියා ඒකම අය සැරයක් ඇහුවා මමත් කලින් විදියටම කිව්වා එර මැසේජ් එකක් එන්නේ නෑ ඒ බට්න් එක එබෙන්නේ නෑ කියලා කිව්වා ඊට පස්සේ Call එක කට් උණා එයාලා කට් කලාද වෙන මොකක් හරි හේතුවක් නිසා කට් උනාද කියලා මම දන්නේ නෑ

    මේක හදා ගන්න විදියක් නැද්ද අදම ලොකු හදිසියක් කෙනක් ට කියලා වැඩක් කර ගත්තා ඌ තැන තැන බයිනවා මම හොරෙක් කියලා සල්ලි දෙන්නේ නෑ කියලා.
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේක ඉතින් අපිට නම් හදන්න බෑ මචෝ BOC එකේ උන්ටම කියන්න වෙයි. උඛේ account එකේ සල්ලි හෙම තියෙනව නේද ඔය යවන ගානට ඇති වෙන්න :rolleyes:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මේක ඉතින් අපිට නම් හදන්න බෑ මචෝ BOC එකේ උන්ටම කියන්න වෙයි. උඛේ account එකේ සල්ලි හෙම තියෙනව නේද ඔය යවන ගානට ඇති වෙන්න :rolleyes:

    තියෙනවා මචෝ මම මේ බයේ ඉන්නේ දැන් 7-8 පාරක් උත්සහ කරලා උන් එක පාර කපයි ද කියලා දැන් ඔකොම සල්ලි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තියෙනවා මචෝ මම මේ බයේ ඉන්නේ දැන් 7-8 පාරක් උත්සහ කරලා උන් එක පාර කපයි ද කියලා දැන් ඔකොම සල්ලි

    :baffled: haffa ow neda. :dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    :baffled: haffa ow neda. :dull:

    hmm :yes:

    App eken balapan maath demma ude weda kara

    app danna smart phone ne ban :D

    try a different browser

    Firefox ekn baluwa eth ehmai ban , Re Load nm wada

    Initiate nathuwa "Save and Submit" select karapan!

    eth ehmai , maka web ek aulk naada atha machanla ehama nm oka hamoma kiyana gthma hadai ne mage account ekata vitrak mahama vena be naaada ?

    Rep + 10 okomta rep dunna
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    BOC ගොන් හු@#@ කලින් තිබුනු සිස්ටම් එක හොඳයි දැන් මෙලෝ රහක් නැති සිස්ටම් එකක් හදලා පොලොන්නරුවෙ අත දරුවෙක්ද කොහෙද ගූ 70යි ඔරකල් මොකක්ද හු@#@ දාලා කාලා වේසිගෙ පුත්තු.....:angry::angry::angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    BOC ගොන් හු@#@ කලින් තිබුනු සිස්ටම් එක හොඳයි දැන් මෙලෝ රහක් නැති සිස්ටම් එකක් හදලා පොලොන්නරුවෙ අත දරුවෙක්ද කොහෙද ගූ 70යි ඔරකල් මොකක්ද හු@#@ දාලා කාලා වේසිගෙ පුත්තු.....:angry::angry::angry::angry:

    ow ban dan thiyena UI eka nam patta awul. oita wadiya decent ekata hadanna thibuna. anika login credentials type karannama oona. security part eka nam hodai. eeth UX gu 70i :angry:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    ow ban dan thiyena UI eka nam patta awul. oita wadiya decent ekata hadanna thibuna. anika login credentials type karannama oona. security part eka nam hodai. eeth UX gu 70i :angry:

    මම හොට් ලයින් කතා කරාම ඒ කෙල්ලත් කිව්වෙ සර් සයිට් එක කාලා යූසර් ඉන්ටෆේස් එකත් එක්කම කියලා:baffled:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    BOC ගොන් හු@#@ කලින් තිබුනු සිස්ටම් එක හොඳයි දැන් මෙලෝ රහක් නැති සිස්ටම් එකක් හදලා පොලොන්නරුවෙ අත දරුවෙක්ද කොහෙද ගූ 70යි ඔරකල් මොකක්ද හු@#@ දාලා කාලා වේසිගෙ පුත්තු.....:angry::angry::angry::angry:

    ou ban melo rahak na new eka.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ow ban dan thiyena UI eka nam patta awul. oita wadiya decent ekata hadanna thibuna. anika login credentials type karannama oona. security part eka nam hodai. eeth UX gu 70i :angry:

    අපෝ ඔය Online Account එක හදපු දවසේ මට මාර වැඩක් උණා බැංකුවේ එවුන් Account හදලා මට ඒකට ලොග් වෙලා පාස් එක වෙනස් කරන්න කිව්වා නේ පාස් එක උන් කියනවා 7 ගහන්න කියලා 7 ගැහුවට ඒක වෙනස් වෙන්නේ නෑ වරුවක් විතර එක එක ගහලා මාරු උනේ උන් හිතනවා මන් ගොනෙක් කියලා තා පොඩ්ඩෙන් ගමේ වසලා හමාරයි ඒක කරගන්න බැරි උනානම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Machan oka gana lagama tiyana BOC ekata gihin kiyapan. Branch eken support eka deyi

    බලන්න ඕනේ බැරි උනොත් Pvt එකකට දානවා සල්ලි ඔකොම අරගෙන