කොමර්ශල් ඩෙබිට් කාඩ් එකෙන් ඔන්ලයින් ගෙවන්න පුලුවන්ද බන් ? අලිඑක්ස්ප්රස් වගෙ ??
ෆෝන් එකට otp එනවද ?
සම්පත් ඉන්ටනෙට් බෑන්කින් free ද ?
කොමර්ෂල් එකෙ හොද නරක පැති මම දැකපු
- com ට්රාන්ස්ෆර් ටෙම්ප්ලේට් save පුළුවන්. ගාන දාලා යවන්න විතරයි
- com පරණ ට්රාන්ස්ෆර් pdf ගන්න පුළුවන්. අනිත් දෙකේ බෑ
- මට නම් BOC එකේ ස්ටටෙමෙන්ට් බලන එක පහසුයි අනිත් දෙකටම වඩා
- නැරේෂන් com එකේ දිගට දාන්න පුළුවන් සම්පත් නම් අජපල් එක, BOC ශේප්
- මට අනුව නම් හොදම සම්පත් web, ඊළගට com, අන්තිමට තමා BOC
- web පේමන්ට් නම් එක්කෝ සම්පත් නැති නම් NTB ෆ්රිමි. ntb එකේ මම සල්ලි තියන්නේ නෑ ඔක්කොම කෙල වෙන්න පුළුවන් දේවල් කරන්නේ එකෙන්. මොබයිල් app නම් ඔක්කොගෙම අජපල්. ගන්න දෙයක් නෑ. මට නම් frimi තමා පොඩ්ඩක් හරි ශේප්
- ෆෝන් එකට OTP කොම් සමපත් දෙකේම එනවා ක්ෂණිකව
- අලි, ඊබෙ නම් ගෙවන්නේ පේ පැල් හරහා විතරයි. EBAY purchase 400++ කරලා තිබ්බා. දැන් නම් අවුරුදු 1 - 1 1/2 කින් විතර මොකුත් අරන් නෑ.