උඹලට BOC Smart Passbook app එක වැඩ කරනවද ? දැන් දවස් ගානක ඉදලා මේකට ලොග් වෙන්න බෑ.. loading.. loading 
Me too. Aye nam government banks paththa palathe yanne nahමාස3 කට කලින් බැංකු කාඩ් එක එක්ස්පයර් උනා. සල්ලි ගන්න බෑ. බැංකුවට යන්න ඕනා.
කාඩ් නෑ ලු දෙන්න. දෙන්න පුළුවන් දවසක් කියන්නත් බැරි ලු.
පඩි යන්නේ boc එකට. පඩි සල්ලි ගන්න බැංකුවට බැංකුව ඇරලා තියන වෙලාවට ඇවිල්ලා ගන්න කිව්වා.
මම කිව්වා තිබ්බ සල්ලි ටික ඔක්කොම දෙන්න, ෆික්ස් deposit එක්කම. ඊලග මාසේ ඉදන් පඩිය එවන්නේ නෑ කියලා.
ඔක්කොම අරන් ඇවිල්ලා ප්‍රයිවෙට් බැංකුවකට දැම්මා. ප්‍රශ්නේ විසදුනා............... සරලයි.
FD wala poliyath SMP and COM walata wadaa1% aduyi.Me too. Aye nam government banks paththa palathe yanne nah![]()
FD wala poliyath SMP and COM walata wadaa1% aduyi.
munge respect balannath epayi.
ඔව් oii. ඕකේ විතරයි card නැත්තේ... Nsb, people's, ඔක්කොගෙම තියනවා අනිත් එක master card විතරයි දෙන්නේමාස3 කට කලින් බැංකු කාඩ් එක එක්ස්පයර් උනා. සල්ලි ගන්න බෑ. බැංකුවට යන්න ඕනා.
කාඩ් නෑ ලු දෙන්න. දෙන්න පුළුවන් දවසක් කියන්නත් බැරි ලු.
පඩි යන්නේ boc එකට. පඩි සල්ලි ගන්න බැංකුවට බැංකුව ඇරලා තියන වෙලාවට ඇවිල්ලා ගන්න කිව්වා.
මම කිව්වා තිබ්බ සල්ලි ටික ඔක්කොම දෙන්න, ෆික්ස් deposit එක්කම. ඊලග මාසේ ඉදන් පඩිය එවන්නේ නෑ කියලා.
ඔක්කොම අරන් ඇවිල්ලා ප්‍රයිවෙට් බැංකුවකට දැම්මා. ප්‍රශ්නේ විසදුනා............... සරලයි.
මුන්ට පුලුවන් රට උන් හදන ඇප් වෙල වෝල් පේපර්, පොඩි බොත්තමක් දෙකක් මාරු කරනව වගේ දෙවල් කරන්න.proud product of University of Moratuwa
මගෙත් අවුරුද්දකට වැඩි. තාම card නෑ ලු. හැබැයි ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්. වෙන වැඩ බෑ. අලුතින් account open කරන අයටත් card දෙන්නෙ නැද්ද?මාස3 කට කලින් බැංකු කාඩ් එක එක්ස්පයර් උනා. සල්ලි ගන්න බෑ. බැංකුවට යන්න ඕනා.
කාඩ් නෑ ලු දෙන්න. දෙන්න පුළුවන් දවසක් කියන්නත් බැරි ලු.
පඩි යන්නේ boc එකට. පඩි සල්ලි ගන්න බැංකුවට බැංකුව ඇරලා තියන වෙලාවට ඇවිල්ලා ගන්න කිව්වා.
මම කිව්වා තිබ්බ සල්ලි ටික ඔක්කොම දෙන්න, ෆික්ස් deposit එක්කම. ඊලග මාසේ ඉදන් පඩිය එවන්නේ නෑ කියලා.
ඔක්කොම අරන් ඇවිල්ලා ප්‍රයිවෙට් බැංකුවකට දැම්මා. ප්‍රශ්නේ විසදුනා............... සරලයි.
awurudu 20kata wadi account ekak thama atha harala damme.මගෙත් අවුරුද්දකට වැඩි. තාම card නෑ ලු. හැබැයි ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්. වෙන වැඩ බෑ. අලුතින් account open කරන අයටත් card දෙන්නෙ නැද්ද?