commercial එකෙත් fingerprint එක දුන්නම සමහර වෙලාවට log වෙන්නෙ නැහැ.
sampath එකෙයි nation trust එකෙයි විතරයි වද දෙන්නෙ නැති app තියෙන්නෙ.
sampath එකෙයි nation trust එකෙයි විතරයි වද දෙන්නෙ නැති app තියෙන්නෙ.
උඹලට BOC Smart Passbook app එක වැඩ කරනවද ? දැන් දවස් ගානක ඉදලා මේකට ලොග් වෙන්න බෑ.. loading.. loading![]()

commercial එකෙත් fingerprint එක දුන්නම සමහර වෙලාවට log වෙන්නෙ නැහැ.
sampath එකෙයි nation trust එකෙයි විතරයි වද දෙන්නෙ නැති app තියෙන්නෙ.
kalu ketha jarawak ban. Mageth ehemai.![]()
+ NDB Neos
------ Post added on Oct 30, 2023 at 10:35 PM
Neos biometric sign in support krnwd
+ NDB Neos
------ Post added on Oct 30, 2023 at 10:35 PM
seylan App එකත් පට්ටම සිරාcommercial එකෙත් fingerprint එක දුන්නම සමහර වෙලාවට log වෙන්නෙ නැහැ.
sampath එකෙයි nation trust එකෙයි විතරයි වද දෙන්නෙ නැති app තියෙන්නෙ.
seylan App එකත් පට්ටම සිරා
මට තියන එකම අවුල පාස්වර්ඩ් මැනේජර් එකෙන් කොපි කරන්න දෙන්නෙ නැහැ. හැබැයි biometric එක දාල තියන නිසා අවුලක් නැහැ. තව මාස 3න් පාස්වර්ඩ් එක එක්ස්පයර් උනාට පරණ එකම තියාගන්න කියලා concent එක දීලා ලොග් වෙන්න පුලුවන්. අනික් හැම ඇප් එකේම force reset කරනවා සමහර වෙලාවට හදිසියට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න ගියාම පාස්වර්ඩ් එක මාරු කරන්න අහනවා මල ඇණයක් වෙනවා එතකොට. මොකද ලංකාවෙ එක බෑංකින් ඇප් එකකවත් පාස්වර්ඩ් එක පාස්වර්ඩ් මැනේජර් එකෙන් කොපි කරන්න දෙන්නෙ නැහැ. උන් හිතලා ඇති ඒක හෙන සෙකියුරිටි ෆීචර් එකක් කියලා. ඕක නිසා ලේසියට ලේසි පාස්වර්ඩ් දානවා, කොපි කරන්න පුලුවන් නං පාස්වර්ඩ් මැනේජර් එකෙන් ජෙනරේට් කරපු හොඳ පාස්වර්ඩ් එකක් දානවානේ
රෑට වැඩ නෑ ඕක දවල්ට විතරයි වැඩඋඹලට BOC Smart Passbook app එක වැඩ කරනවද ? දැන් දවස් ගානක ඉදලා මේකට ලොග් වෙන්න බෑ.. loading.. loading![]()
Mama internet banking app aka ain kala oke wedak karaganna beri nisa..liyumak dunna ekata..okanam weda..bohoma amaruwen atm card akak gaththa..issarahata wena akakata maru wenna ona..smart passbook akanam ada wedaඋඹලට BOC Smart Passbook app එක වැඩ කරනවද ? දැන් දවස් ගානක ඉදලා මේකට ලොග් වෙන්න බෑ.. loading.. loading![]()
Mokeda dan danne??sampath????Mama Managerma hambela pvt bank eke account book eka athatama deela qua okkoma mekata ekawarama transfer krla denna kyla![]()
Mata Fingerprint login eka wada nane bun Seylan eke.seylan App එකත් පට්ටම සිරා
මට තියන එකම අවුල පාස්වර්ඩ් මැනේජර් එකෙන් කොපි කරන්න දෙන්නෙ නැහැ. හැබැයි biometric එක දාල තියන නිසා අවුලක් නැහැ. තව මාස 3න් පාස්වර්ඩ් එක එක්ස්පයර් උනාට පරණ එකම තියාගන්න කියලා concent එක දීලා ලොග් වෙන්න පුලුවන්. අනික් හැම ඇප් එකේම force reset කරනවා සමහර වෙලාවට හදිසියට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න ගියාම පාස්වර්ඩ් එක මාරු කරන්න අහනවා මල ඇණයක් වෙනවා එතකොට. මොකද ලංකාවෙ එක බෑංකින් ඇප් එකකවත් පාස්වර්ඩ් එක පාස්වර්ඩ් මැනේජර් එකෙන් කොපි කරන්න දෙන්නෙ නැහැ. උන් හිතලා ඇති ඒක හෙන සෙකියුරිටි ෆීචර් එකක් කියලා. ඕක නිසා ලේසියට ලේසි පාස්වර්ඩ් දානවා, කොපි කරන්න පුලුවන් නං පාස්වර්ඩ් මැනේජර් එකෙන් ජෙනරේට් කරපු හොඳ පාස්වර්ඩ් එකක් දානවානේ
මගේ නං Face ID එක දාල තියෙන්නෙ ඒක කිසි අවුලක් නැතිව වැඩ කරනවාMata Fingerprint login eka wada nane bun Seylan eke.
Mokeda dan danne??sampath????
------ Post added on Oct 31, 2023 at 2:00 PM
Fixed deposit එකකට තව ගාණක් දාලා අලුත් කරන්න ගියා boc එකට. පැය බාගයක් ගිහිල්ලත් form පුරවන එක ඉවර උනේ නෑ. ඊට පස්සෙ ඒක ගලවලා commercial එකේ දැම්මා. විනාඩි 15 යි ගියේ ඔක්කොම වැඩ වලට. ආයේ ඒක අලුත් කලෙත් වෙන brach එකකින්.awurudu 20kata wadi account ekak thama atha harala damme.
මාස3 කට කලින් බැංකු කාඩ් එක එක්ස්පයර් උනා. සල්ලි ගන්න බෑ. බැංකුවට යන්න ඕනා.
කාඩ් නෑ ලු දෙන්න. දෙන්න පුළුවන් දවසක් කියන්නත් බැරි ලු.
පඩි යන්නේ boc එකට. පඩි සල්ලි ගන්න බැංකුවට බැංකුව ඇරලා තියන වෙලාවට ඇවිල්ලා ගන්න කිව්වා.
මම කිව්වා තිබ්බ සල්ලි ටික ඔක්කොම දෙන්න, ෆික්ස් deposit එක්කම. ඊලග මාසේ ඉදන් පඩිය එවන්නේ නෑ කියලා.
ඔක්කොම අරන් ඇවිල්ලා ප්‍රයිවෙට් බැංකුවකට දැම්මා. ප්‍රශ්නේ විසදුනා............... සරලයි.
තවම කාඩ් නැතිලු.අපේ වැඩ ඔක්කොම නවත්වල බලන් ඉන්න ඕනෙ උන්ගෙ කාඩ් එනකම් 
මටත් උනේ සුපර් ග්‍රේඩ් බ්‍රාන්ච් එකකින්. දැන් නම් ඒ ප්‍රශ්න නෑ.මටත් මේක උනා බන්තවම කාඩ් නැතිලු.අපේ වැඩ ඔක්කොම නවත්වල බලන් ඉන්න ඕනෙ උන්ගෙ කාඩ් එනකම්
![]()
අමටත් උනේ සුපර් ග්‍රේඩ් බ්‍රාන්ච් එකකින්. දැන් නම් ඒ ප්‍රශ්න නෑ.
කාඩ් නෑ කිව්ව් , එන දවසක් කියන්නත් බෑ කියලා මහා උජාරුවෙන් කිව්වා නිසා තමා සල්ලි අරන් දැම්මේ.උඹට BOC කාඩ් එකක් ලැබුනද ? දැන් මොකක්ද යීස් කරන බැංකුව ?
කාඩ් නෑ කිව්ව් , එන දවසක් කියන්නත් බෑ කියලා මහා උජාරුවෙන් කිව්වා නිසා තමා සල්ලි අරන් දැම්මේ.
කොමර්ෂල්, සම්පත් දෙක තමා