BOC Smartgen account එකක් තියෙනව, ඕක open කරද්දි Internet Banking එහෙමත් ගත්තා. පාවිච්චි වෙන්නෙ මාසෙකට දවසක් වගේ. දැන් BOC Flex එක තියෙන නිසා අර Internet Banking එක ඕනත් නෑ වගේ. Smartgen accounts වලට කිසිම annual fee එකක් නැහැ කියන්නෙ ඇත්තද?