Bodu Bala Sena pope francis balanda enwa lu

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Athada ban Bodu Bala Sena Galle Face enawa kiyanne Pope Francis balanda..
    Mona Janjalayak wei da manda. :( :(:(:sorry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,117
    113
    ඒගොල්ලෝ දැන් ඉස්සර වගේ නෙමේ..සද්දයක් නැහැ..අනික පාප් වහන්සේට ඒගොල්ලෝ මොනා කරන්නද.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් බොදුබලයට පවර් නෑ, ඉස්සර පවර් එක තිබ්බේ ගෝඨා නිසයි දැන් බොදුබලය හීලෑවෙලා ඉන්නේ, මොකද උන් දන්නවා මොනවා හරි වුනොත් කේස් තමයි කියලා.