body building අයගෙන් උදව්වක් ඕනේ
මට පොඩි උදව්වක් ඕනෙ. මම bodybuilding වලට අලුත්. ඇත්තටම මම හුගක් කෙට්ටු කෙනෙක්. කවුරුහරි මට කියනවද මේ supplementary හොදයිද කියලා - පාවිච්චි කරන කෙනෙක්.
http://bodybuilding.lk/products/creatineatp.png
ඒවා ගැන මෙන්න මේ ලින්ක් වල තියෙනවා
http://bodybuilding.lk/product/Creatine-ATP-/31
http://bodybuilding.lk/product/Creatine-Capsules/29
http://bodybuilding.lk/product/Creatine-Monohydrate-/28
මම දන්නවා මේක අහන ඔක්කොම කියන්නෙ මේවා පාවිච්චි කරන්න එපා කියලා. ඒත් මට ඇත්තටම මාස 3ක් ඇතුලත ටිකක් මහත් වෙන්ඩ ඕනෙ.

( මගෙ wedding එකට කලින් ). කවුරුහරි පාවිච්චි කරන කෙනෙක් මේ ගැන මට කියනවද

Tika kaalayak workout karala, onima nan passe supplemet ganin.

mekata mahath wenawada?