දැන් අලුතෙන් E නම්බර් RMV එකෙන් දෙනවා. එව්වා උනත් හොදට හොයලා බලලා ගනින්. එහෙම ගන්න අදහසක් තියෙනවා නම් ඒ ගන්න වාහනේ පොතේ විස්තර මට එවපන්. මම බලලා කියන්නම්.
රිදුනෙ නෑ පජාත ශින්හලයා.....![]()

thota mona saharada oi
issella clutch eka purudu wela waren


mama meka danna ekekgen ahanna kiyala hitiye
ayi registration paper ekata potha kiyanne![]()
Budu ammo mara ewa balanna onene
Thank you very much machan share karagathtgata...
Landcruiser sahara VX 81 ekak convert kalahama neda 325 number eka labenne. Petrol idan diesel walata convert kalahamada. Mamath ganna baluwa sahara 81 ekak. 325. Issella thiyanna oneda thawa no ekak?
31 no eke mokakda awula
Sonnayata ridila hehehe
Sahara 81 comes in automatic transmission
Lida...![]()

ethakota 32 apu Patrol godak ewa kota model diga karapuwada??? ade mage yaluwekta thiyenawa 32- ekak...original diga apu ekakne hoyaganne kohomada ??
වැඩියෙන් ආවේ මැනුවල්![]()




හමුදාවෙන් එලියට දාපුවත් 325 ආවා. තව පෙට්රෝල් ඩිසල් කරපුවත් 325 ආවා. පොතේ HZJ80,81,85 කියලා තියෙනවා නම් අවුලක් නැහැ. ඔය උබ කියන නිල් පාට එක 25ට ගන්න පුළුවන්

Thanx machan +7E mokada ban. Parana ewata call kalahamaa ewa 35-40 athara gihinne.
Meka auto to manual karala. Gearbox eka maru karalada ehema karanne. Ehema kalahama awul ene nadda passe kalekadi..
Sahara 81 thel kochchara karanawada![]()