Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    සුපිරි වැඩක් බං,
    ඉස්සරහටත් තව තවත් මේවගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
    උඹලට ගොඩාක් පිං...

    මෙම සමාජ සත්කාරයට දායක වීමට ඉඩ ලබාදීමෙන්ම ඔබ කලේ අගනා පුණ්‍ය කර්මයක් වගේම, මෙයට සුළුවෙන් හෝ දායක වීමට හැකිවීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා.
    සමාජ ජාල වෙබ් අඩවියක් මගින් දැන හඳුනා ගෙන මෙවැනි කටයුතු කිරීම ප්‍රශංසනීයයි.
    ඉදිරියටත් මෙවැනි සත්කාර්යයන් කිරීමට, ඒ සඳහා දායක වීමට අපටද අවස්තාව උදාවේ යයි සිතමු,
    ඔබට ජය,

    සතුටුයි මචන්ලා.. :)
    මේ තැබූ පය තවත් සමාජ මෙහෙවරක් කිරීමට ශක්තියක්
    වේවා ! :yes:
    ජයෙන් ජය !
    11.gif

    තැන්ක්ස් මචන්ලා.උබලගේ වචන ටික අපිට ගොඩක් ලොකු හය්යක්...:yes::yes::yes:

    next time karaddi mata msg ekak dapan machan.... wadiya ElaKiri enne nathi hinda meka dakke na

    අනිවා මචන්..උබටත් කියන්නම්...
    තැන්ක්ස් බන්..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වෑඩේ සුපිරියටම කරලා තියෙනවා. එල මචන් .
    අනිවාර්යෙන්ම අවුරුද්දකට සැරයක්වත් මෙහෙම දෙයක් කරමු
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සිරාවටම උඹලා වැඩේ හිතුවටත් වඩා හොඳට කරලා තියනවා :yes:

    ඒ ළමයි ගෙ හිත්වල තියන අවංක කම, සතුට පිරුනු ඒ අහිංසක මුණු දැක්කම
    පුදුම සතුටක් දැනෙන්නේ... :D

    ඒ දේවල් ලේසියෙන් ගන්න පුළුවන් දේවල් නෙමෙයි
    ඒ පිනම ඇති බං උඹලාට

    සැබැ මනුස්සකම කියන්නේ මේකට මචං
    කියව කියව ඉන්නෙ නැතුව
    දෙයක් කරලා පෙන්නන එක තමයි වටින්නේ
    උඹලා ඒක සුපිරියටම කරා :cool::cool::cool:

    සාටන්,කිං කෝබ්රා,රිපෝස්ට් බුවා,රොක්ස්,සුබාෂ්,විජේ,එක්සිකියුටර්,අශ්මන්, සොහොන
    ඇතුළු මේ වැඩේට මොන විදිහකින් හරි දායක උන හැමෝටම ගොඩක් පිං :)

    මේ වැඩේ නිසා කිරියේ හොඳ බොක්කවල් ටිකක් සෙට් උනා :yes:
    ඒකත් ලොකු දෙයක් :D

    ආපහු මේ වගේම දෙයක් කරමු
    අනිවා සපෝර්ට් කරනවා :yes:

    යවේවා :D:D:D

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ ගිය උන්ගේ අයිඩී ලිස්ට් එකක් මුල් පෝස්ට් එකට දාන්න තිබ්බේ බං. උන්ගේ උපකාරයට කරන ආචාරයක් විදියට.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    උබල වගේ අය ඉන්න නිසා තමා මචන් වැඩේ මේ තරම් ලස්සනට කරගන්න පුළුවන් වුනේ.. උබලා හැමෝටම ස්තූති කරන්න වචන නෑ මචන්..:love::love::love::love:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අඩෝ ගිය උන්ගේ අයිඩී ලිස්ට් එකක් මුල් පෝස්ට් එකට දාන්න තිබ්බේ බං. උන්ගේ උපකාරයට කරන ආචාරයක් විදියට.
    අපි එහෙම විශේෂ ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෑ මචන්.. උබලට වගේම අපිටත් එදා හිතට වැදුන සතුට තිබුනාම හොදටම ඇති.. මේ ගමන යන්න නාවත් උබත් උබ වගේම තව සෑහෙන දෙනෙක් වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගයක් අපිට ලබාදුන්නා මචන්..
     
    Last edited:
    • Like
    Reactions: J Sparrow

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපි එහෙම විශේෂ ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෑ මචන්.. උබලට වගේම අපිටත් එදා හිතට වැදුන සතුට තිබුනාම හොදටම ඇති.. මේ ගමන යන්න නාවත් උබත් උබ වගේම තව සෑහෙන දෙනෙක් වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගයක් අපිට ලබාදුන්නා මචන්..
    :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උබල මෙතන වචනයකින් හරි දෙන ගැම්ම අපිට ලොකු හයියක් මචන්ලා මේ වගේ වැඩ ගොඩක් ඉස්සරහට කරනන් පුළුවන් වෙයි කියල හිතෙනවා ඒවගේම ඒකට හරියන සුපිරි සෙට් එකක් හම්බුන නිසා එළකිරි වැඩ ටිකක් කරන්න පුළුවන් වෙයි ඉස්සරහට :cool::cool::love:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උබල මෙතන වචනයකින් හරි දෙන ගැම්ම අපිට ලොකු හයියක් මචන්ලා මේ වගේ වැඩ ගොඩක් ඉස්සරහට කරනන් පුළුවන් වෙයි කියල හිතෙනවා ඒවගේම ඒකට හරියන සුපිරි සෙට් එකක් හම්බුන නිසා එළකිරි වැඩ ටිකක් කරන්න පුළුවන් වෙයි ඉස්සරහට :cool::cool::love:
    එකෙන්ම මචන්:yes::yes:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    හරිම සතුටු හිතුන බං! වැඩේට සෙට් උන හැමෝටම ගොඩක් පිං! මේ පින්තුර ටික බලල මට මෙහෙම සතුටක් හිතට දැනුනානම් උඹලට ඊට වඩා කොච්චර සතුටු හිතෙන්න ඇතිද! උඹල ගැන හරිම ආඩම්බරයි!
    :love::love::love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    අපි එහෙම විශේෂ ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෑ මචන්.. උබලට වගේම අපිටත් එදා හිතට වැදුන සතුට තිබුනාම හොදටම ඇති.. මේ ගමන යන්න නාවත් උබත් උබ වගේම තව සෑහෙන දෙනෙක් වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගයක් අපිට ලබාදුන්නා මචන්..

    :):)
     
    • Like
    Reactions: pradeeplk1025

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    උබල මෙතන වචනයකින් හරි දෙන ගැම්ම අපිට ලොකු හයියක් මචන්ලා මේ වගේ වැඩ ගොඩක් ඉස්සරහට කරනන් පුළුවන් වෙයි කියල හිතෙනවා ඒවගේම ඒකට හරියන සුපිරි සෙට් එකක් හම්බුන නිසා එළකිරි වැඩ ටිකක් කරන්න පුළුවන් වෙයි ඉස්සරහට :cool::cool::love:

    Exeiya...eda aulak nathuwa giya needa??. wahanayak hambaunada...