සුපිරි වැඩක් බං,
ඉස්සරහටත් තව තවත් මේවගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
උඹලට ගොඩාක් පිං...
මෙම සමාජ සත්කාරයට දායක වීමට ඉඩ ලබාදීමෙන්ම ඔබ කලේ අගනා පුණ්‍ය කර්මයක් වගේම, මෙයට සුළුවෙන් හෝ දායක වීමට හැකිවීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා.
සමාජ ජාල වෙබ් අඩවියක් මගින් දැන හඳුනා ගෙන මෙවැනි කටයුතු කිරීම ප්‍රශංසනීයයි.
ඉදිරියටත් මෙවැනි සත්කාර්යයන් කිරීමට, ඒ සඳහා දායක වීමට අපටද අවස්තාව උදාවේ යයි සිතමු,
ඔබට ජය,
සතුටුයි මචන්ලා..
මේ තැබූ පය තවත් සමාජ මෙහෙවරක් කිරීමට ශක්තියක්ම වේවා !
ජයෙන් ජය !![]()
තැන්ක්ස් මචන්ලා.උබලගේ වචන ටික අපිට ගොඩක් ලොකු හය්යක්...



next time karaddi mata msg ekak dapan machan.... wadiya ElaKiri enne nathi hinda meka dakke na
අනිවා මචන්..උබටත් කියන්නම්...
තැන්ක්ස් බන්..


