Book Shop එකකට නමක් හදාගන්න

Book Shop එකකට නමක් හදාගන්න

මචන්ලා මගේ යාළුවෙකුයි මමයි එකතු වෙලා බුක් ෂොප් එකක් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක පටන් ගන්න මුලින්ම කරන්න ඕනේ ‍දේවල් ටික දැන් අපි පටන් අරන් තියෙන්නේ. දැන් අපිට ඕනේ බුක් ෂොප් එකකට ගැලපෙන නමක්. මම ඒක දැන් අපේ පන්සලේ හාමුදුරුවන්ට කීවාම හාමුදුරුවෝ අපිට අකුරු තුනක් දුන්නා. "", "", "" තමයි ඒ අකුරු තුන. දැන් අපිට ඕනේ මේ අකුරු තුන දාලා හොදට ගණ පිහිටුවලා මේකට ගැලපෙන නමක් හදාගන්න මචන්ලා. පුළුවන් නම් මේ අකුරු තුන භාවිතා කරලා බුක්‍ ෂොප් එකකට ගැලපෙන නමක් යෝජනා කරන්න පුළුවන්ද ?
 
dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    යුස්ඩ් මුද්දර කාඩ් තියෙනව දෙන්නද බුක් ෂොප් එකට?
     
    යුස්ඩ් මුද්දර කාඩ් තියෙනව දෙන්නද බුක් ෂොප් එකට?

    මොනවාද බන් මුද්දර කාඩ් කියන්නේ ? :confused::confused::confused:

    Thadama Thada Bro..:sorry:

    මේක දාන්න බෑ බන්. :rofl::rofl: ශිෂ්‍යත්වේ ලියන පොඩි එකෙක් කරන එකක් කියලා හිතයි බන්. :rofl::rofl:

    ද book shop

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    The Office World

    මේක ගැලපෙන්නේ නෑ මචන්. මොකද අපි හොයන්නේ සිංහල නමක්. හොද ස්ට්‍රෝන්ග් නමක් තමයි අපි හොයන්නේ. හැබැයි මචන් එ්ක ටිකක් ඉංග්‍රීසි ටයිප් එකට කියවෙනවා වගේ තියෙනවානම් තවත් හොදයි. :D:D:D
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    මචන්ලා මගේ යාළුවෙකුයි මමයි එකතු වෙලා බුක් ෂොප් එකක් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක පටන් ගන්න මුලින්ම කරන්න ඕනේ ‍දේවල් ටික දැන් අපි පටන් අරන් තියෙන්නේ. දැන් අපිට ඕනේ බුක් ෂොප් එකකට ගැලපෙන නමක්. මම ඒක දැන් අපේ පන්සලේ හාමුදුරුවන්ට කීවාම හාමුදුරුවෝ අපිට අකුරු තුනක් දුන්නා. "", "", "" තමයි ඒ අකුරු තුන. දැන් අපිට ඕනේ මේ අකුරු තුන දාලා හොදට ගණ පිහිටුවලා මේකට ගැලපෙන නමක් හදාගන්න මචන්ලා. පුළුවන් නම් මේ අකුරු තුන භාවිතා කරලා බුක්‍ ෂොප් එකකට ගැලපෙන නමක් යෝජනා කරන්න පුළුවන්ද ?

    Machn uba kamathinam witharak kiyapan. mata padded envelop ganna one bn oya book shop wala thiyena. lot ekak ganna one. supply karan ekekwath hoya ganna ba bn. hada ganna thanak set wuna. wade thiyenne ungen 500k gahanna one bn. mn me book shop ekakata neme bn, podi podi electric item wage ewa dala yawanna hoyanne. hama size ekakinma 100 100 wage ganna one. supplyer kenk dannawanam kamathinam witharak PM ekak dapanko.

    anika machn ube oya akuru 3nama aniwaren enna oneda.
     
    Last edited:
    • Like
    Reactions: GroundZero1985

    මචන් අපි දැනට ලිපි ද්‍රව්‍ය කරන්නේ නෑ මචන්. අපි ගොඩාක් කරන්න හිතන් ඉන්නේ පොත්, ප්‍රශ්න පත්‍ර පොත්, සහ පොඩි ළමයි වෙනුවෙන් ගන්න අවශ්‍යවන්න පොත් තමයි කරන්න හිතන් ඉන්නේ. කොහොමත් අපි ලිපි ද්‍රව්‍ය කරනවා මචන් දෙවැනි පියවරේදී. ඒත් අපි දැනට නම් කරන්නේ නම් නෑ. අනිවාර්යයෙන් සප්ලයර් කෙනෙක් ඉන්නවානම් මම උඹට කන්ටැක්ට් එක දෙන්නම්.

    anika machn ube oya akuru 3nama aniwaren enna oneda.

    අනිවාර්යයෙන්ම අකුරු තුනම ඕනේ නෑ බන්. අවශ්‍ය වෙන්නේ පාවිච්චි කරන නමේ මේ අකුරු තිබීම විතරයි.

    Rep +

    ස්තුතියි මචන්.. Rep +

    ස්තුතියි මචන්.. Rep +

    මල්කැකුළු , මංසල, මහෞෂධ, මනුසිත

    ස්තුතියි මචන්. මම මේ ටික සටහන් කර ගත්තා. මංසල කියන එක තමයි දැනට අපි සිලෙක්ට් කර ගත්තේ.
    Rep +
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    අනිවාර්යයෙන්ම අකුරු තුනම ඕනේ නෑ බන්. අවශ්‍ය වෙන්නේ පාවිච්චි කරන නමේ මේ අකුරු තිබීම විතරයි.

    ස්තුතියි මචන්. මම මේ ටික සටහන් කර ගත්තා. මංසල කියන එක තමයි දැනට අපි සිලෙක්ට් කර ගත්තේ.
    Rep +

    Mansala Thoragaththa hindai Ubata English wage wenna one thinda me wag dapan

    THE MANSALA BOOKSTORE

    OR

    THE මංසල BOOKSTORE
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    නැකැත් රාල;20796191 said:
    ගොඩ දවසකට පස්සේ අද ආවේ කිරිය පැත්තේ. මනස බූක් ස්ටෝර් කියන නමත් හොඳයි. ඝනත් සුභයි.

    Meka hodai wage :nerd:
     
    • Like
    Reactions: GroundZero1985
    නැකැත් රාල;20796191 said:
    ගොඩ දවසකට පස්සේ අද ආවේ කිරිය පැත්තේ. මනස බූක් ස්ටෝර් කියන නමත් හොඳයි. ඝනත් සුභයි.

    ස්තුතියි මචන්. මම PM එකකුත් දැම්මා. බැලුවාද දන්නේ නෑ. :D දැනට මනස, විමංසා, සහ දසත තමයි තෝ‍‍‍රාගෙන ඉන්නේ. ඒත් තවම එකක් සිලෙක්ට් කර ගත්තේ නෑ.

    ස්තුතියි මචන්.

    Meka hodai wage :nerd:
    ස්තුතියි මචන්.

    ස්තුතියි මචන්.

    දතම බුක් ෂොප් :P
    මේක නම් මට හරියන්නේ නෑ නෑ බන්. දත් කිඹුලා අයියා බුක් ෂොප් එකක් මාළඹේ පැත්තේ දැම්මොත් නම් මේක දාන්න පුළුවන්. :D:D:D:D

    තදම තද
    Bookshop
    :lol::P:lol:
    රැප් සීන් එකේ එකෙක්ට නම් හොදයි බන්. :lol::lol::lol::lol::lol:

    Madhara bookshop
    මේක දැ‍ම්මොත් බන් බත් කාඩ් එකටත් කෙලවෙනවා.:confused::confused::confused:

    ඒල එල.

    http://webpage.lk/

    මගෙ ගානේ webpage එකක් හදලා දෙන්නමි. pm karanna wisthara.

    ස්තුතියි මචන්. උවමනාවක් උ‍නොත් අනිවාර්යයෙන්ම කථා කරන්නම්.

    ස්තුතියි මචන්.