bookshop දාල තියෙන අය උදව්වක් !
බුක්ශොප්ස් එහෙම කරන අය ඉන්නවනං පොඩි උදව්වක් ඕනෙ...
අර තඩි හාෆ්ශීට් පැක් කීයද බං ? ෆොටෝකොපි වගේ ගහන්න ගන්න හෙන ඝණකම් කොලේ නෙමේ.. එකක් රුපියල වෙන ඒ හැටි ගණකම් නැති කොලේ ? ඒවගේ පැක් එහෙක කොල කීයක් තියෙනවද ? පැක් එහෙක ගාන කීයද ? තනිකොලේ තනිකොලේ ගන්නවට වඩා එක පාරම පැක් එක්ක ගත්තාම ලොකු ලාභයක් තියෙනවද බංස් ??? නැත්තං කොහොමත් එකයිද ???
තව හාෆ්ශීට් වලට වඩා ගනං අඩු තව මොකක් හරි කොලයක් තියෙද ? එක පාරක් ගත්ත හාෆ්ශීට් දෙකක සයිස් වගේ.. නමපුවාම CR පොත වගේ.. කොලේ ඒ හැටි සුදුත් නෑ.. නිකං කහ පාට වගේ... හාෆ්ශීට් වගේ දෙගුණයක් සයිස් වෙලත් සත පනහයි.. ඒ ජාතියෙ කොල වලට මොනා කියලද කියන්නෙ ??
බම්ප් එකක්වත් දාගෙන යන්න...
rep power එක නං 2යි. :/ දෙක ගානෙ තමා..
බුක්ශොප්ස් එහෙම කරන අය ඉන්නවනං පොඩි උදව්වක් ඕනෙ...
අර තඩි හාෆ්ශීට් පැක් කීයද බං ? ෆොටෝකොපි වගේ ගහන්න ගන්න හෙන ඝණකම් කොලේ නෙමේ.. එකක් රුපියල වෙන ඒ හැටි ගණකම් නැති කොලේ ? ඒවගේ පැක් එහෙක කොල කීයක් තියෙනවද ? පැක් එහෙක ගාන කීයද ? තනිකොලේ තනිකොලේ ගන්නවට වඩා එක පාරම පැක් එක්ක ගත්තාම ලොකු ලාභයක් තියෙනවද බංස් ??? නැත්තං කොහොමත් එකයිද ???තව හාෆ්ශීට් වලට වඩා ගනං අඩු තව මොකක් හරි කොලයක් තියෙද ? එක පාරක් ගත්ත හාෆ්ශීට් දෙකක සයිස් වගේ.. නමපුවාම CR පොත වගේ.. කොලේ ඒ හැටි සුදුත් නෑ.. නිකං කහ පාට වගේ... හාෆ්ශීට් වගේ දෙගුණයක් සයිස් වෙලත් සත පනහයි.. ඒ ජාතියෙ කොල වලට මොනා කියලද කියන්නෙ ??
බම්ප් එකක්වත් දාගෙන යන්න...
rep power එක නං 2යි. :/ දෙක ගානෙ තමා..
