bookshop දාල තියෙන අය උදව්වක් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
bookshop දාල තියෙන අය උදව්වක් !


බුක්ශොප්ස් එහෙම කරන අය ඉන්නවනං පොඩි උදව්වක් ඕනෙ... :D අර තඩි හාෆ්ශීට් පැක් කීයද බං ? ෆොටෝකොපි වගේ ගහන්න ගන්න හෙන ඝණකම් කොලේ නෙමේ.. එකක් රුපියල වෙන ඒ හැටි ගණකම් නැති කොලේ ? ඒවගේ පැක් එහෙක කොල කීයක් තියෙනවද ? පැක් එහෙක ගාන කීයද ? තනිකොලේ තනිකොලේ ගන්නවට වඩා එක පාරම පැක් එක්ක ගත්තාම ලොකු ලාභයක් තියෙනවද බංස් ??? නැත්තං කොහොමත් එකයිද ???

තව හාෆ්ශීට් වලට වඩා ගනං අඩු තව මොකක් හරි කොලයක් තියෙද ? එක පාරක් ගත්ත හාෆ්ශීට් දෙකක සයිස් වගේ.. නමපුවාම CR පොත වගේ.. කොලේ ඒ හැටි සුදුත් නෑ.. නිකං කහ පාට වගේ... හාෆ්ශීට් වගේ දෙගුණයක් සයිස් වෙලත් සත පනහයි.. ඒ ජාතියෙ කොල වලට මොනා කියලද කියන්නෙ ??

බම්ප් එකක්වත් දාගෙන යන්න...
rep power එක නං 2යි. :/ දෙක ගානෙ තමා..
 
  • Like
Reactions: agrmrs

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කොටුව පැත්තෙ නං යැවෙන්නෙම නෑ බං :/ පැක් තොග පිටිං ගන්නකොට ගාන නෙමේ.. තනිපැක් එකක් වගේ ගන්නකොට ගානයි දැනගන්න ඕනෙ.. බම්ප්
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බන්ඩ්ල් වල ගනන්නම් කොහොමද දන්නෑ මචෝ.අනිතිමේට කියන්නෙ මන් හිතන්නෙ A3 සයිස් කොලේ වෙන්න ඕන