Boost your Pc Speed...

charee

Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    අපේ කස්ටියට pc එකේ speed එක 20% වලින් විතර වැඩි කරගන්න පුළුවන් පොඩි trick එකක් තියෙනවා.මේකට කිසිම software එකක් use කරන න ඕනේ නැහැ .පොඩි simple වැඩයි කරන නැටියෙන් නේ.:)

    හරි මං කියනම්කො කරන විදිහ.

    මුලින්ම notepad eka open කරගන්න.

    එට පස්සේ notepad eke "mystring=(80000000)" ඔය code එක copy කරලා දාන්න.ඕක copy කරනකොට without quote copy කරන්න

    copy කලට පස්සෙ notepad එක " ram.vbe "කියල save කරන්න.(without quote)

    දැන් වැඩේ හරි :yes: .එට පස්සෙ ඕගොල්ලෝ හදාගත්ත ram.vbe කියන FILE එක OPEN කරන්න.ඕක OPEN කලට පස්සෙ PC එකේ Speed එකේ වෙනසක් ඔගොලන්ට බලාගන්න පුළුවන්.ඕක run කලට පස්සෙ ඔගොලන්ගේ pc එකේ speed එක වැඩි වෙනව නම් ඔය file එක startup එකට run වෙන්න add කරන්න .මගේ pc එකේ speed එකනම් ඕක run කලට පස්සෙ වැඩි උනා .ඔගොලොත් try එකක් දීල බලන්නකෝ :) .

    වැඩේ හරි ගියොත් comment එකකුත් දාලම යන්න .:):)
     

    markjames

    Member
    Jun 2, 2011
    14
    0
    0
    Yes..., There is available to see tip and tricks. This is beneficial for every body to get more information from this...
     

    robertmartin

    Member
    Aug 1, 2011
    9
    0
    0
    I impress to this post. Thanks for sharing. There are actually some great points on here some of my friends will find this worthwhile