කරන්ට් කැපිල්ල අස්සේ ගබඩා කරන් ඉන්න වැක්සීන් වල ප්‍රමිතිය ගැන අවුලක් තියෙනව නේද?
මම ජනවාරි වල තමයි 2nd dose එක ගත්තේ. දැන් මාස 6 හරි.
කොහුවල නුගේගොඩ අවට හෝ කොලඹ ඇතුලත කොහෙද තුන් වෙනි dose එක ගහගන්න පුලුවන්.
මේ වැක්සීන් වල කල් ඉකුත්වීමක් තියෙනවද? මේවා නියමිත ප්‍රමිතියට ගබඩා කරල තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ මේ කරන්ට් කැපිල්ලත් එක්ක
මුලින් වැක්සීන් ගහද්දිනම් එන එන ස්ටොක් එක ඉවර කරානේ.
දැන් කල් තියාගත්ත ඒවාවල ප්‍රමිතිය ගැන සැකයක් තියෙනවා