BOOT කාල තියෙන උන් වරෙල්ලා

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Hmm.. lagadi dakka fb eke wedding photoes dala thiyenava. dakkama tharahak ava. e vagema sathutak mokada e kellage adare lagin thiyannavath be dan mama bandala inna kellage adare. deveni love eka patan gaththama thama danune palaweni kella love karala ne kiala. aadare kianne lassanavath, sallivath nevei eke ekkena venuwen kapawima, so ubalath kavadavath lassanata rawatenna epa, kellage hitha hodanam echcharai

    This is hapend to me bro. 1st kella nam thawama marry karala na.eya thaniwama innawa... dawasaka wena kenekuge wei.... eeki patta lassanai... ahinsakai. mama ithin ekata thamai adare kale.;) passe passe e love eka break una.:dull: eelangata mata hambuna girl godaak honda kenek. eya thamai aththtama man gana hithala mata adare karanne adatath... eya lassana na echchara. eka mata wadagath naha.eya man wenuwen dakwana adare dakkama mata hitha ganna baha.e thram mata adarei.....mata oona widiyata man kamathi widiyata innawa. hitapu gaman palaweni kellawa mathak wenawa... :dull::dull::dull: ethakota nam ithin mind full aul yanawa.... :( Cuz man dan inna girl ta wada e kellata Bokken ma Adare kala nisa...... :( e FEEL eka amathaka karanna ba yaalu......
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    apoooo wesa gaanu......mamath kala tiyanawa,mage post 2k witara damma......................

    kauda EK ekek kiwwa mata boot ekak kawama duka masayak tiyeyi kiyala,,eka atta ban mama dan full fun eke innawa,eki dan message kerenawa mata,man wadiya ganan ganne nathuwa reply kerenawa,,:D:D
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අම්මට හු........න එකීට මම නම් ආදරේ කරපූ කෙල්ලට සාප දෙන්නේ නැහැ ඉවසනවා
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    hondama de thamay, dekke ne wage indala, eelanga dawase ek karagena gihilla hondata hukala hukala atharina eka. ethakota thamanta dukak ne.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම කලින් ලව් කරපු කෙල්ල මට වඩා වැඩිමල්. අම්මලා අයියා යාළුවො ඔක්කොමලම බැන්න ඕක නවත්තපන් කියල. අයියා ගහපු පාරවල් තාම මතකයි. මට ඒක අකමැත්තෙන් නවත්තන්ඩ උනා. ඒත් පව්. ගොඩක් පව්.
    මම කැමති එයාට කව්රුහරි හම්බෙනව නම්. ඉස්කෝල ගුරුවරියක්. ගොඩාක් සුදු නෑ. හැබැයි මරු.

    කිව්වත් වගේ වෙන එකෙක් එක්ක ඉන්නව දැක්කොත් පොඩ්ඩක් ඊරිසියා හිතෙයි. ඒත් එයාට හරියනව නෙ කියල මතක් වෙද්දි ඒව නැතිවෙයි.

    මම නම් බූට් කාලා තියෙනව ඉස්කෝලෙ කාලෙ. ඒ කාලෙ එච්චර තේරුමක් නෑනෙ ඒ ගැන. කිසි ගින්නක් නෑ ඒක හින්ද. :yes:;)
     
    Last edited:

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    apoooo wesa gaanu......mamath kala tiyanawa,mage post 2k witara damma......................

    kauda EK ekek kiwwa mata boot ekak kawama duka masayak tiyeyi kiyala,,eka atta ban mama dan full fun eke innawa,eki dan message kerenawa mata,man wadiya ganan ganne nathuwa reply kerenawa,,:D:D

    hariyata hari math boot kapu eka call karanawa i never answer her
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Dukak nam aniwa hithenawa machan, eth hadawathin newei molayen thamai decision ekak ganna one, anith athata hithuwama affair eka break wune api match wenne nethi nisane kiyala hitha hadaganna eka thamai hodama :)
     

    doma

    Member
    Aug 25, 2011
    212
    13
    0
    Colombo
    අනේ මංදා;14662687 said:
    hmmmm.....බූට් නම් කෑව.. මාස දෙකකට පස්සෙ fb එකේ කොල්ලෙක් එක්ක pic 1ක් තිබ්බා, වැඩිදුර බැලුවම අලුත් එක.,:'( තාමත් හිතට අවුල්... මාස 6 ලව් එකට අවුරුදු 2ට වඩා දුක..ඒත් මුකුත් මන් ක්ව්වෙ නෑ.. වචනෙකින් බැන්නෙ නෑ.. අනේ මංදා... දැන් නම් ටිකක් දුරට අමතකයි.... ජීවිතේ ගොඩක් වෙනස් උනා... බඩ අඩු කරා, ලස්සන උනා..ඒත් ආයෙ කෙල්ලෙක් ජීවිතේට ලන් කර ගත්තෙ නෑ... කෙල්ලොන්ට වඩා යාලුවො, සහොදරයො, විශේෂයෙන් අම්මාව වටිනවා.... හිතට කෙල්ලෙක් ආවත් මන් මාව පාලනය කරන් ඉන්නව....
    "හැගීම් වලට වහල් වෙලා, ලුණු වතුර බොන්න බෑ" ඒත් කවදක හරි ලුණු වතුර බොන්න වෙනවා.. ඒත් ඒ අද නෙවෙයි,හෙටත් නෙවෙයි...
    එතකන් ආතල්....

    මචන් මටත් ඔය scene 1ම උනා බන් fb 1 ම තමයි මාත් දැක්කේ, මේ thread එක දැම්මේ අපේ කස්ටිය ඒ වගේ දෙයක් උනාම මොන විදිහටද ඒ දිහා බැලුවේ කියල දැනගන්න,,
     

    doma

    Member
    Aug 25, 2011
    212
    13
    0
    Colombo
    සිරාවටම love කරපු එක නිසා ටිකක් දුකයි මචන්ස් ලා එත් ඉතින් මොනා කරන්නද, මිරුගුවක් පස්සෙන් ගිහින් වැඩක් නෑනේ, comment කරපු ඔක්කෝටම doma ගෙන් ප්‍රබු සම්මාන උත්තමාචාර අවි ,,
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    sira love karanam,Hithata amarui machan,but ithin kellata kara gahanna kalin ekige hati denagena berenna puluwan wuna eka gena happy wennath puluwan,
    oka ekiwa kara gehuwata passe meki wena ekek ekka hitiyoth waha kanna ne wenne :angry::angry::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අනේ මංදා;14662687 said:
    hmmmm.....බූට් නම් කෑව.. මාස දෙකකට පස්සෙ fb එකේ කොල්ලෙක් එක්ක pic 1ක් තිබ්බා, වැඩිදුර බැලුවම අලුත් එක.,:'( තාමත් හිතට අවුල්... මාස 6 ලව් එකට අවුරුදු 2ට වඩා දුක..ඒත් මුකුත් මන් ක්ව්වෙ නෑ.. වචනෙකින් බැන්නෙ නෑ.. අනේ මංදා... දැන් නම් ටිකක් දුරට අමතකයි.... ජීවිතේ ගොඩක් වෙනස් උනා... බඩ අඩු කරා, ලස්සන උනා..ඒත් ආයෙ කෙල්ලෙක් ජීවිතේට ලන් කර ගත්තෙ නෑ... කෙල්ලොන්ට වඩා යාලුවො, සහොදරයො, විශේෂයෙන් අම්මාව වටිනවා.... හිතට කෙල්ලෙක් ආවත් මන් මාව පාලනය කරන් ඉන්නව....
    "හැගීම් වලට වහල් වෙලා, ලුණු වතුර බොන්න බෑ" ඒත් කවදක හරි ලුණු වතුර බොන්න වෙනවා.. ඒත් ඒ අද නෙවෙයි,හෙටත් නෙවෙයි...
    එතකන් ආතල්....
    anna eknma kollo :yes::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    reputation_neg.gif
    BOOT කාල තියෙන උන්... 03-21-2013 09:55 PM walaththaya

    ඔවවෙ උබලගෙ නංගි කියලා දැනන් හිටියෙ නැහැ :lol: