

Inception (2010)
Se7en (1995)
The Silence of the Lambs (1991)
Life Is Beautiful (1997)
Léon: The Professional (1994)
Spirited Away (2001)
Psycho (1960)
Modern Times (1936)
The Green Mile (1999)
The Pianist (2002)
The Departed (2006)
Gladiator (2000)
The Prestige (2006)
Grave of the Fireflies (1988)
Bicycle Thieves (1948)
A Beautiful Mind (2001)
nikan inna time ekata me wage IMDB top films hoyagena balapn.
ethakota ubata life eka mokadda kiyala therevi.![]()

අඩෝ 1st love එකෙන්මහොද බූටක් කෑවම
අහන්න හොද සින්දු ටිකක් කියපල්ලකෝ 1985-2005 අතර වගේ ඒවා
කම්මැලියි බන් ඉස්සර call,msg,chat කර කර හිටපු වෙලාව දැන් ඉතුරුයි නේ බන්
දැන් මාස 5ක් වුනත් තාමත් අව්ල් බන්
chinki chika th miss unama thawath awul da?
ahapan hoda metal sindu tikak oluwa kuruwal welma yanna
ඔව් බන් දුක හිතෙන සින්දු අහලා දුක වැඩි කරගන්න එපා . කාලය ත් එක්ක දුක අඩුවෙලා යනවා මචන්. අපි හැමෝම පෘත්ජන මිනිස්සුනේ දුක දැනෙනවා සහෝ

මාව දාල ගිය දාකට .......... වෙන කෙල්ලෙක් ගේන්නම්
බ්‍රහස්පතිට වැඩිය ලොකුයි එතකොට මට එයාව
ෆෑලැස් ලයිට් වලට වැඩිය එලියයි ඇගෙ හිනාව...
Inception (2010)
Se7en (1995)
The Silence of the Lambs (1991)
Life Is Beautiful (1997)
Léon: The Professional (1994)
Spirited Away (2001)
Psycho (1960)
Modern Times (1936)
The Green Mile (1999)
The Pianist (2002)
The Departed (2006)
Gladiator (2000)
The Prestige (2006)
Grave of the Fireflies (1988)
Bicycle Thieves (1948)
A Beautiful Mind (2001)
nikan inna time ekata me wage IMDB top films hoyagena balapn.
ethakota ubata life eka mokadda kiyala therevi.![]()