Boot club >>හිතට වදින අරුත් බර ගී<<

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Boot club >>හිතට වදින අරුත් බර ගී<<

    වරින් වර update කරයි..
    බූට් කන්න ඉන්න සහ බූට් කාපු අය සඳහා පමණයි..


    deepika-priyadarshani-mudu-muhune-suwa-danune.jpg
     

    sad soul

    Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    මේ තරම් කන්න බොන්න තියන රටේ ඔය රබර් කන්නෙ කුමටද මිත්‍රයිනි..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මෙ සින්දුව කොච්චර ඇහිල තිබුණත් මේකෙ හරියටම තේරුම අහුවෙ transport එකේ වැඩට යද්දි..

    සයුරක් නොදුටු ගගුලක්
    කිසිදා ගලන්නෙ නෑ...
    වෙරලක් අහිමි සයුරක්
    කිසිදා හඩන්නෙ නෑ...


    කදුලක් නොසැළු නෙතකින්
    හසරැල් සොයන්නෙපා...
    ලැබුනත් බිදුනු හදකින්
    සෙනෙහස සොයන්නෙපා...


    සිසිලක් නොමැති අහසින්
    වැසි දිය යදින්නෙපා...
    ලැබුනත් බිදුනු හදකින්
    සෙනෙහස සොයන්නෙපා...