aaaaaaaaa... mata teeruna... me ubath tikak mod nayek weyanko ban ara wage ....








eya mata da ?? 











mokoo ??3 n denekgen kala thiyenawa...But padu na 3n denatama nosahenna gahala thiyenawa











mama nam boot eka kaala wage thamai itin,habai koi wele hari sure & shot
Thama ne










මමනම් අම්බානකට බුට් කල ඇති.
එත් එකයි දීල තියෙන්නේ.
එකටත් හැරෙන තැපෑලෙන්ම ඊළඟ මාසේ මට වෙන කෙල්ලෙක් බුට් එකක් දුන්න.
දැන් අවුරුදු තුනකින් කෙල්ලෙක්ට try නොකරපු නිසා No බුට්


