මේක තමයි බූට්-දිවයින.... ඉන්දියන් සාගරේ අමුතු ඇටයේ ඉන්න කොල්ලන්ට මේ බූට් කියන දේ නං අමුතු දෙයක් නෙවෙයි නේ..... තමන් ලබාපු බූට්ස් .. දීපු බූට්ස්....ආදරයෙන් පරාද වුන සීන් ඔක්කොම මේකේ දාන්න.... මේක ඕනෙ කෙනෙක්ට විවෘතයි...
බූට් කන්නෙ නැතුව


ඔන්න පටන් ගත්තා.......





