BOOT ISLAND - බූට්-දිවයින

බූට් කාලා ඇත ? බූට&#35

  • ඔව්

    Votes: 92 50.8%
  • නෑ

    Votes: 89 49.2%

  • Total voters
    181
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    3.gif
    ඔන්න අළුත් වැඩක් පටන් ගත්තා....
    3.gif


    මේක තමයි බූට්-දිවයින.... ඉන්දියන් සාගරේ අමුතු ඇටයේ ඉන්න කොල්ලන්ට මේ බූට් කියන දේ නං අමුතු දෙයක් නෙවෙයි නේ..... තමන් ලබාපු බූට්ස් .. දීපු බූට්ස්....ආදරයෙන් පරාද වුන සීන් ඔක්කොම මේකේ දාන්න.... මේක ඕනෙ කෙනෙක්ට විවෘතයි... :yes:

    බූට් කන්නෙ නැතුව
    9.gif
    කරන්න ඔයාලාගේ අදහස් කෙනෙක්ට ගොඩාක් වටිනවා වෙන්නත් පුළුවන්... කැමති දෙයක් කැමති විදිහට කියලා යන්න...... :yes::yes:

    ඔන්න පටන් ගත්තා.......
    4721214839_f5bb5aed33.jpg
     

    harsha.perera

    Well-known member
  • 1 වෙනි බූට් එක 7 පන්තියේදි, O/L වලදි 2යි, A/L කරද්දී සෙට් උන කෙනාව අවුරුදු 8ක් ලව් කරලා බැන්දා. ඔන්න ඔහොමයි බූට් කාලා ඉවරවුනේ.:(:(