උපතේ ඉඳලම HIV ආසාදිත නම් අවුරුදු 15 රෝග වලට නිරාවරණය වෙමින් ජීවත් වෙන්න පුලුවන්ද?
දන්නේ නැති නිසා අහන්නේ. වීඩියෝ එක නම් තාම බැලුවේ නෑ
drugs walin control karanna puluwan machan
ekakin viral load eka control karnnai anith eken cd4 count eka wadi karana ekai karanne. HIV hadunwama CD4 immune cell aduwenwa eka control kragena age thiyana virus control kragena jeewath wenna thiyenne cure ekak nam thamwa na

What about the inventions by SL kid and Ayurveda Lady?
උපතේ ඉඳලම HIV ආසාදිත නම් අවුරුදු 15 රෝග වලට නිරාවරණය වෙමින් ජීවත් වෙන්න පුලුවන්ද?
දන්නේ නැති නිසා අහන්නේ. වීඩියෝ එක නම් තාම බැලුවේ නෑ
මේ වීඩියෝ එක අවුරුදු පහකට කලින් දාපු එකක්. දැන් මෙයා වෛද්‍ය ශිෂ්‍යාවක්.

![]()
මේ ඉන්නෙ ඒ ළමය නේද? කොච්චර වුණත් පව්. උපතෙ ඉඳලම ලෙඩක් ඇඟ ඇතුලෙ තියාගෙන මෙහෙම ජීවිතේ ගෙවන එක ගැන අපි සතුටු වෙන්න ඕනි. වෙන එකෙක් වුණානම් මානසිකව වැටිලම මෙලහට මැරිල.