Born With HIV

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උපතේ ඉඳලම HIV ආසාදිත නම් අවුරුදු 15 රෝග වලට නිරාවරණය වෙමින් ජීවත් වෙන්න පුලුවන්ද?
    දන්නේ නැති නිසා අහන්නේ. වීඩියෝ එක නම් තාම බැලුවේ නෑ

    මචන් දැනට තියෙන ප්‍රතිකාර ක්‍රම (Antiretroviral Therapy) මගින් සාමාන්‍ය මිනිහෙක් ජීවත්වෙන ආයු කාලයට සමාන කාලයක් මේ අයට ජිවත් වෙන්න පුළුවන්. වැදගත්ම දේ AIDS රෝග ලක්ෂණ පෙන්වන්න කලින් ප්‍රතිකාර පටන්ගන්න එක. දැනට ඇටමිදුළු බද්ධ (bone marrow transplant) මගින් විතරයි නිට්ටාවටම හොදකරන්න පුළුවන් වෙන්නෙ. ඒත් එකට ගැලපෙන ඇටමිදුළු තියෙන donor කෙනෙක් හොයාගන්න එක පහසු නැ :(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් දැනට තියෙන ප්‍රතිකාර ක්‍රම (Antiretroviral Therapy) මගින් සාමාන්‍ය මිනිහෙක් ජීවත්වෙන ආයු කාලයට සමාන කාලයක් මේ අයට ජිවත් වෙන්න පුළුවන්. වැදගත්ම දේ AIDS රෝග ලක්ෂණ පෙන්වන්න කලින් ප්‍රතිකාර පටන්ගන්න එක. දැනට ඇටමිදුළු බද්ධ (bone marrow transplant) මගින් විතරයි නිට්ටාවටම හොදකරන්න පුළුවන් වෙන්නෙ. ඒත් එකට ගැලපෙන ඇටමිදුළු තියෙන donor කෙනෙක් හොයාගන්න එක පහසු නැ :(

    ඇටමිදුළු බද්ධය මගින් නිට්ටාවට සුව කරන්න බැහැ මචන්. ඔය උබ කියන්න පරණ ස්ටොරියක කොටසක්. ඒක වෙනම අසාමාන්‍ය සහ ලක්ෂ ගණනාවකට එකක් වගේ සිද්ද වෙන්න පුළුවන් දෙයක් විතරයි. නැතුව HIV කොහෙත්ම නිට්ටාවට සුව කරන්න බැහැ.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඇටමිදුළු බද්ධය මගින් නිට්ටාවට සුව කරන්න බැහැ මචන්. ඔය උබ කියන්න පරණ ස්ටොරියක කොටසක්. ඒක වෙනම අසාමාන්‍ය සහ ලක්ෂ ගණනාවකට එකක් වගේ සිද්ද වෙන්න පුළුවන් දෙයක් විතරයි. නැතුව HIV කොහෙත්ම නිට්ටාවට සුව කරන්න බැහැ.
    නෑ මචන්:no::no:
    දැනට මම දන්න කෙනෙකුට කරා 2016 දී. උබ පොඩ්ඩක් හොයල බලපන් CCR5-delta32 mutation එක ගැන. මගේ යාලුවට දැන් අවුරුදු 2ක් වෙනව තාම virus එක ඩිටෙක් කරගන්න බෑ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    0

    මන් මනාපයි මේ දැරවිව කසාද බඳින්න...
    9.gif
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,951
    7,270
    113
    Kotahena
    අපේ රටෙත් කොච්චර ඉන්නවද බං මේ වගේ අය. මීට වඩා දුක් විඳිනවා ලංකාවේ අය. ඒ රටවල් වල තියෙන ෆැසිලිටි නෑනේ අපේ රටවල් වල. කොහෙද ඉතින් එහෙම ඒවා හැදෙන්න දෙන්නෙත් නැහැ මේ රටේ කාලකණ්නි බැංකු හොරෙක් ඉගෙන ඒ සල්ලි ඔක්කොම හොරකන් කරනවා

    රනිල් වගේ වැඩකට නැති දේශපාලක්ඥයෝ අරගෙන මේ වගේ මිනිස්සු ඉතුරු උනානම් කොච්චර දෙයක්ද.... කරුමේ තමයි.