bosa banna ban

nimotac

Member
Feb 13, 2014
272
12
0
ada banna ban bosa hodatama.....

wagakimak nathi widiyata innawalu...echara wadakuth nehelu karanna..ay bn ehema baninne...man mage wada tika hodata karanawa....aul bn ada :sorry::sorry::sorry::sorry:
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    අපෝ බොසා බැන්න කියල ඔහොම අඬනවද ගෑනියෙක් වගේ? මං එක ජොබ් එකකිනුත් අයින් උනා බොසාගෙ සීන් එකක් නිසා.අයින් වෙච්ච දවසෙ කනේ ඇඟිලි ගහගන්නත් එක්කම කියල ආව දෙකක්.පොර පස්සෙ සමාවත් ඉල්ලල ආයෙ වැඩට එන්න කිව්ව. මං අස්වීමේ ලියුම දුන්නත් බාර ගත්තෙ නෑ. ගන්න බැරි නං සුකා ගනින් කියල මං ගෙදර ආව. මට නං දෙයක් එපා උනොත් එපා උනාම තමයි ආයෙ මොනා කලත් ඒක නැති වෙන්නෙ නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මහ කැ# මනුස්සයෙක්නේ උඹ බලාගෙන ගියාම..:rofl:
    උඹගෙ අතේ වැරැද්දක් නැතුව ඌ උඹට බැන්නා නම් උඹ සාධාරණයි..:yes:

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචං
    හැම කෙනෙක්ටම ජිවිතෙදි නින්දා ප්‍රශංසා සැප දුක යස අයස ලාභ අලාභ වලට මුහුන දෙන්න වෙනව.අපි එව සේරම මැදහත් සිතින් බාරඝන්න ඔන.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බොසා උබට විතරද බනින්නේ එහෙනම් මොකක් හරි අවුලක් තියෙනවා . අපේ බොසා නම් පඩි දවස කිට්ටු වෙන කොට පිස්සු හැදෙනවා වගේ එකක් වෙනවා සල්ලි දෙන්න වෙන හින්දා එ දවස් වලට අපි ටිකක් පරිස්සම් වෙලා ඉන්නේ පොඩ්ඩ මිස් වුන හැටියේ බනිනවා ආයේ සතියක් විතර ගියාට පස්සේ හරියනවා .ගනන් ගන්න එපා බන් වැඩ ටික හරියට කරපන් .
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113

    මහ කැ# මනුස්සයෙක්නේ උඹ බලාගෙන ගියාම..:rofl:
    උඹගෙ අතේ වැරැද්දක් නැතුව ඌ උඹට බැන්නා නම් උඹ සාධාරණයි..:yes:

    බැන්නෙ නෑ බං. ඌ උගේ ජාතියේ එකාට ෆේවර් කරා ඒකටයි මට මල පැන්නෙ.බොසා දෙමල මාත් එක්ක එකට වැඩ කරන එකෙකුත් ඉන්නව ඌත් දෙමල ඉතින් බොසා අරූට පොඩ්ඩක් ෆේවර් කරන්න ගත්තා.පස්සෙ ඌ කියනවා එහෙම ෆේවර් කලේ නෑලු නොදැනුවත්ව හරි එහෙම එකක් උනා නං සමා වෙන්න කියලා.උනාට පස්සෙ කොච්චර සමාව ගත්තත් වැඩක් නෑනෙ බං ඉතින් උට සුකා ගන්න කියල මං ආව එලියට බැහැලා.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ada banna ban bosa hodatama.....

    wagakimak nathi widiyata innawalu...echara wadakuth nehelu karanna..ay bn ehema baninne...man mage wada tika hodata karanawa....aul bn ada :sorry::sorry::sorry::sorry:

    umbanam thama podi ekek wenna athi....wayasa kiyada 18k? gedarin, iskole sirlagen ama banum hala nadda machan?? umba oyawidiyata jiwathunoth life eka sahenda amaruwei machan.

    miniyek unama onamadeyak daraganimay akiyawa thiyenna oney. nathnam jiwithey umba kawadawakawath hadenna, uthsakaranna udata anna.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    බොසා උබට විතරද බනින්නේ එහෙනම් මොකක් හරි අවුලක් තියෙනවා . අපේ බොසා නම් පඩි දවස කිට්ටු වෙන කොට පිස්සු හැදෙනවා වගේ එකක් වෙනවා සල්ලි දෙන්න වෙන හින්දා එ දවස් වලට අපි ටිකක් පරිස්සම් වෙලා ඉන්නේ පොඩ්ඩ මිස් වුන හැටියේ බනිනවා ආයේ සතියක් විතර ගියාට පස්සේ හරියනවා .ගනන් ගන්න එපා බන් වැඩ ටික හරියට කරපන් .

    අපේ එකත් ඔහොම තමා බන්,බෝනස් එහෙම දෙන්න ලං උනාම ලඟින් ගියත් මොකක් හරි වැඩක් කියනව.:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං
    හැම කෙනෙක්ටම ජිවිතෙදි නින්දා ප්‍රශංසා සැප දුක යස අයස ලාභ අලාභ වලට මුහුන දෙන්න වෙනව.අපි එව සේරම මැදහත් සිතින් බාරඝන්න ඔන.
    සියල්ල සිදුවන්නේ හෙුතුවකටයි..
    මිනිසුන් වෙනස්වෙයි,
    ඉන් ඔබ අතීතය අත්හැරීමට උගනී.
    අයහපත් දේ සිදු වේ,
    ඉන් ඔබ යහපත් දේ අගය කිරීමට හුරු වේ.
    ඔබ රැවටීමට ලක් වේ,
    ඉන් ඔබ අන් කිසිවෙක් නොව තමාම පමණක් විශ්වාස කිරීමට හුරු වේ.

    ජීවිතයේ සතුට සොයා ගැනීමට නම්
    ඇස් දෙකට පෙනෙන, හදවතට දැනෙන
    සියළුම දුක් කන්ද
    විඳ දරාගෙන
    ඉදිරියටම යා යුතු වේ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචං
    හැම කෙනෙක්ටම ජිවිතෙදි නින්දා ප්‍රශංසා සැප දුක යස අයස ලාභ අලාභ වලට මුහුන දෙන්න වෙනව.අපි එව සේරම මැදහත් සිතින් බාරඝන්න ඔන.

    mchn how was the interview at abans?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    සියල්ල සිදුවන්නේ හෙුතුවකටයි..
    මිනිසුන් වෙනස්වෙයි,
    ඉන් ඔබ අතීතය අත්හැරීමට උගනී.
    අයහපත් දේ සිදු වේ,
    ඉන් ඔබ යහපත් දේ අගය කිරීමට හුරු වේ.
    ඔබ රැවටීමට ලක් වේ,
    ඉන් ඔබ අන් කිසිවෙක් නොව තමාම පමණක් විශ්වාස කිරීමට හුරු වේ.

    ජීවිතයේ සතුට සොයා ගැනීමට නම්
    ඇස් දෙකට පෙනෙන, හදවතට දැනෙන
    සියළුම දුක් කන්ද
    විඳ දරාගෙන
    ඉදිරියටම යා යුතු වේ.
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙමත් බනිවිද බෑණා පොඩ්ඩට...
    එහෙම නෙමේ බං.. බුවා වැඩ කරන එකෙක්ටවත් බනින්නෙ නෑ.. මොකක් හරි අපේ අතින් කැඩුනත් අල්ලලා දාපන් බං ඔහොම තමයි කියලා නිකන් ඉන්නවා.. ඒකත් බං ට්‍රික්ස් එකක් තමා..:rofl: