bosa banna ban

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ane manda bn...
    ඌ කියනව වගේ සමහර බොස්ලා ඉන්නවා උදේට ගෑනි එක්ක ඔරොප්පු වෙලා ඇවිත් ඒ ඔරොප්පුව වැඩ කරන සේවකයොන්ගෙන් පිට කරනවා..:rofl:

    2x06-The-Fight-Animated-gif-the-office-8680307-325-188.gif

    PETE-CAMPBELL-KTFO.gif

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපෝ බොසා බැන්න කියල ඔහොම අඬනවද ගෑනියෙක් වගේ? මං එක ජොබ් එකකිනුත් අයින් උනා බොසාගෙ සීන් එකක් නිසා.අයින් වෙච්ච දවසෙ කනේ ඇඟිලි ගහගන්නත් එක්කම කියල ආව දෙකක්.පොර පස්සෙ සමාවත් ඉල්ලල ආයෙ වැඩට එන්න කිව්ව. මං අස්වීමේ ලියුම දුන්නත් බාර ගත්තෙ නෑ. ගන්න බැරි නං සුකා ගනින් කියල මං ගෙදර ආව. මට නං දෙයක් එපා උනොත් එපා උනාම තමයි ආයෙ මොනා කලත් ඒක නැති වෙන්නෙ නෑ.

    අම්මටසිරි කිව්වලු...එහෙම බොස් කෙනෙක් ලබන්න වාසනා කරන්න ඕනේ යකෝ... :angry::angry::angry::angry:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    thawa job ekakata yanna qualification nathnam or newcommer nam banum ahagen aidapan.
    banala ain wenawa wage nemei aluth Job ekak set karaganna thiyena amaruwa.
    and that is not good to your career
    anith eka api ain una kiyana company wahanne na ne ban, un thawa ekek recruit karai :P
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    අපෝ බොසා බැන්න කියල ඔහොම අඬනවද ගෑනියෙක් වගේ? මං එක ජොබ් එකකිනුත් අයින් උනා බොසාගෙ සීන් එකක් නිසා.අයින් වෙච්ච දවසෙ කනේ ඇඟිලි ගහගන්නත් එක්කම කියල ආව දෙකක්.පොර පස්සෙ සමාවත් ඉල්ලල ආයෙ වැඩට එන්න කිව්ව. මං අස්වීමේ ලියුම දුන්නත් බාර ගත්තෙ නෑ. ගන්න බැරි නං සුකා ගනින් කියල මං ගෙදර ආව. මට නං දෙයක් එපා උනොත් එපා උනාම තමයි ආයෙ මොනා කලත් ඒක නැති වෙන්නෙ නෑ.

    ela kollek:D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපෝ බොසා බැන්න කියල ඔහොම අඬනවද ගෑනියෙක් වගේ? මං එක ජොබ් එකකිනුත් අයින් උනා බොසාගෙ සීන් එකක් නිසා.අයින් වෙච්ච දවසෙ කනේ ඇඟිලි ගහගන්නත් එක්කම කියල ආව දෙකක්.පොර පස්සෙ සමාවත් ඉල්ලල ආයෙ වැඩට එන්න කිව්ව. මං අස්වීමේ ලියුම දුන්නත් බාර ගත්තෙ නෑ. ගන්න බැරි නං සුකා ගනින් කියල මං ගෙදර ආව. මට නං දෙයක් එපා උනොත් එපා උනාම තමයි ආයෙ මොනා කලත් ඒක නැති වෙන්නෙ නෑ.
    :yes::yes:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    අපෝ බොසා බැන්න කියල ඔහොම අඬනවද ගෑනියෙක් වගේ? මං එක ජොබ් එකකිනුත් අයින් උනා බොසාගෙ සීන් එකක් නිසා.අයින් වෙච්ච දවසෙ කනේ ඇඟිලි ගහගන්නත් එක්කම කියල ආව දෙකක්.පොර පස්සෙ සමාවත් ඉල්ලල ආයෙ වැඩට එන්න කිව්ව. මං අස්වීමේ ලියුම දුන්නත් බාර ගත්තෙ නෑ. ගන්න බැරි නං සුකා ගනින් කියල මං ගෙදර ආව. මට නං දෙයක් එපා උනොත් එපා උනාම තමයි ආයෙ මොනා කලත් ඒක නැති වෙන්නෙ නෑ.

    sirawata ban. mamat aye kiyanda tiyana eka kiyala danawa wena
    magulak wenda.mokada un ape amma thaththaye? uta karanda
    puluwan lokuma de mawa job 1n ain karana ekane. ehema unot tiyaganin kiyala enawa.

    jeewat wenda job 1k karanawa misak job 1 jeewithe karaganna hoda ne
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අඩෝ මෙතන එන එවුන් අරූගෙ හිත හැදෙන්න දෙයක් කියනව මිසක් වෙන වෙන දේවල් කියන්න එපා. මොකද පොඩි දෙටත් කොල්ලො කියළ නෑ එල්ලෙන්න ලේස්ති වෙයි.......

    මම නම් රාජ්‍ය අංශයේ වැඩ කරන්නෙ බනින්න එකෙක් නෑ බං අපිට නම්(ජහමනය ඇරෙන්න:P)
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    සියල්ල සිදුවන්නේ හෙුතුවකටයි..
    මිනිසුන් වෙනස්වෙයි,
    ඉන් ඔබ අතීතය අත්හැරීමට උගනී.
    අයහපත් දේ සිදු වේ,
    ඉන් ඔබ යහපත් දේ අගය කිරීමට හුරු වේ.
    ඔබ රැවටීමට ලක් වේ,
    ඉන් ඔබ අන් කිසිවෙක් නොව තමාම පමණක් විශ්වාස කිරීමට හුරු වේ.

    ජීවිතයේ සතුට සොයා ගැනීමට නම්
    ඇස් දෙකට පෙනෙන, හදවතට දැනෙන
    සියළුම දුක් කන්ද
    විඳ දරාගෙන
    ඉදිරියටම යා යුතු වේ.

    ඉතාමත් කලාතුරකින් සිදුවන සිදුවීමක්....උබ centre කරල නෑ :D

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    අඩෝ මෙතන එන එවුන් අරූගෙ හිත හැදෙන්න දෙයක් කියනව මිසක් වෙන වෙන දේවල් කියන්න එපා. මොකද පොඩි දෙටත් කොල්ලො කියළ නෑ එල්ලෙන්න ලේස්ති වෙයි.......

    මම නම් රාජ්‍ය අංශයේ වැඩ කරන්නෙ බනින්න එකෙක් නෑ බං අපිට නම්(ජහමනය ඇරෙන්න:P)

    කමක් නේ බන් මම එච්චර ගණන් ගත්තේ නේ....අනික බොසා හොද එකා..ඔය 01ස්ට් ටීමේ බැන්න අව්රුදු 03 ටම ....අද ලජ්ජාවට ඇවිල්ලත් නේ බන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,325
    113
    Kotahena
    තමුන්ගේ දෙයක් කොරපන් එක එකාගේ අත පල්ලෙන් වැටෙන්නේ නැතුව.

    මේ රටේ දුප්පත් කම නැති කරන්න බලපන්. ගොඩ ගිහින් මිනිස්සු දෙතුන්දෙනෙක්ට වත් රස්සාවල් දීපං කාල ජිවත් වෙන්න.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :dull:
    ගණන් ගන්නෙපා බං.. මම නම් තවම බැනුම් අහලා නෑ හැබැයි එකපාරක්වත්..:D
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කමක් නේ බන් මම එච්චර ගණන් ගත්තේ නේ....අනික බොසා හොද එකා..ඔය 01ස්ට් ටීමේ බැන්න අව්රුදු 03 ටම ....අද ලජ්ජාවට ඇවිල්ලත් නේ බන්

    අනිවා බං බැන්න කියල බං ඇගේ වදින එකක්යැ;).
    පොඩි බියර් පාරක් ගහපන් එතකොට ඔක්කොම අමතකයි බං.(මම නම් ඔෂිස් කියල නෑ පොඩියට සම්මත වෙනවා:rofl:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගණන් ගන්නෙපා බන් හුත්ත උබේ වැඩ ටික හරියට කරපන්. උබේ වරදක් නැත්තන් කටවහන් ඉන්න එපා. ගැටුම් ඇති කර ගන්නේ නැතුව කෙලින් කතා කරපන්