මම දන්න කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ට වෙච්චි කතාවක් මේක,මිනිහා කොළඔ කම්පණි එකක වැඩ කරන්නෙ,මිනිහගේ බොස් ඉන්නෙ මැන් බොර්ඩ් වෙලා ඉන්න ලෙන් එකට එහා ලෙන් එකෙලු..මිනිහා කිසිම දවසක මේ හාදයාව කාර් එකේ රැ වෙලා හිටියත් දාගන ගිහින් නැල්ලු.බස් කරදරයත් නිසා ජනවාරි විතර බයික් එක කොළඔ ගෙනත් එකෙන් ඔෆිස් ගිහින් තියෙන්නෙ.මේ ඉයේ පෙරෙදා බයික් එකේ මේ කොල්ලා එනකොට බොස් ඉන්නවලු හොල්ට් එකේ බස් එකක් එනකන්,මේයා දැක්කෙ නැ වගේ ඇවිත්,ඔෆිස් එකේ මේයාට කතා කරලා දොස් කියලා දැක්කෙ නැ වගේ ගියා නෙද කියලා...කොහොම හරි දැන් බොස් එන්නෙ මේ හාදයගේ බයික් එකෙලු..
මම මේ කල්පනා කෙරුවේ ඔය බොසා කිසිම දවසක හිතන්න ඇතිද ඔහොම වෙයි කියලා ??? ඔන්න ඔක තමයි කියන්නෙ පඩත්තල වෙන්න එපා කියලා....අර්බුදය උනත් මිනිස්සුන්ට පාඩම් උගන්වනවා...
මම මේ කල්පනා කෙරුවේ ඔය බොසා කිසිම දවසක හිතන්න ඇතිද ඔහොම වෙයි කියලා ??? ඔන්න ඔක තමයි කියන්නෙ පඩත්තල වෙන්න එපා කියලා....අර්බුදය උනත් මිනිස්සුන්ට පාඩම් උගන්වනවා...