Boss ට වෙච්චි දේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම දන්න කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ට වෙච්චි කතාවක් මේක,මිනිහා කොළඔ කම්පණි එකක වැඩ කරන්නෙ,මිනිහගේ බොස් ඉන්නෙ මැන් බොර්ඩ් වෙලා ඉන්න ලෙන් එකට එහා ලෙන් එකෙලු..මිනිහා කිසිම දවසක මේ හාදයාව කාර් එකේ ‍රැ වෙලා හිටියත් දාගන ගිහින් නැල්ලු.බස් කරදරයත් නිසා ජනවාරි විතර බයික් එක කොළඔ ගෙනත් එකෙන් ඔ‍ෆිස් ගිහින් තියෙන්නෙ.මේ ඉයේ පෙරෙදා බයික් එකේ මේ කොල්ලා එනකොට බොස් ඉන්නවලු හොල්ට් එකේ බස් එකක් එනකන්,මේයා දැක්කෙ නැ වගේ ඇවිත්,ඔ‍ෆිස් එකේ මේයාට කතා කරලා දොස් කියලා දැක්කෙ නැ වගේ ගියා නෙද කියලා...කොහොම හරි දැන් බොස් එන්නෙ මේ හාදයගේ බයික් එකෙලු..

    මම මේ කල්පනා කෙරුවේ ඔය බොසා කිසිම දවසක හිතන්න ඇතිද ඔහොම වෙයි කියලා ??? ඔන්න ඔක තමයි කියන්නෙ පඩත්තල වෙන්න එපා කියලා....අර්බුදය උනත් මිනිස්සුන්ට පාඩම් උගන්වනවා...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    බොස් කැම්රි වැඩ කලාට මම කැම්රි වැඩ කරන්නෙ නැ බොස් කියාම්
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හොද වැඩේ
    මං එහෙමනම් ෂීට් එකේ මජං ටිකක් ගාලා නගින්න කියනවා
    එකා කොලිෆයිඩ් බුවා.ඌ මාස්ටර්ස් එකක් කරනවා එකටත් බොසා වැඩිය කැමැත්තක් නැ කියලයි ආරංචි,හෙනම අවස්ථාවාදි අපත ඩයල් එකක්..ඔහොම උන් ඉතින් කොහෙත් ඉන්නවා...

    I think he is having a brain than you do
    Who'd like to jeopardise his job in this crisis
    මගේ බොස් මම බං,මම එක එකා යටතේ වැඩ කරන්නෙ නැ...
    ------ Post added on Jun 19, 2022 at 6:22 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    If I were the boss, I might have not given a lift either. If there was a girl😛 then probably yes.
    Sirawata. Adu kuley hukannalata hondata salakuwama pukey arinna enawa itapase. Kiyanne mama bossge arakai mekai kiyala.

    Also Bossa ponnaya wage. If I cannot find petrol I would come using a taxi. Also if I am the boss no one is going to question my arrival time so shouldn't be an issue.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඉතින් ඕක මේකෙ දාන්නෙ බොස්ගෙන් දොස් කියනකොට අහන්න එපෑ තෝ මාව කාරෙකේ දාගෙන යනවද කියල
    Boss ට බයේ නෙවේ. උබලට ඇහුවකිද බං දමලා ගහනවා වගේ කාගෙන් උනත් . අහුවත් ඊට පස්සේ මටම අවුල්. සද්ද නැතුව උන්නනම් ඉවරයිනේ කියලා හිතට වද දෙනවා.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එකනම් ඇත්ත ඉන්නකම් හොදින් ඉන්න ඔනේ එච්චරයි ඉස්සහරට මොනවා වෙයිද කියලා කවුද දන්නේ....
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මගේ බොස් මම බං,මම එක එකා යටතේ වැඩ කරන්නෙ නැ...
    ------ Post added on Jun 19, 2022 at 6:22 PM
    Eka tamai bro. Me wele owata anam manam kiyanna gihin job eka nathi karagana amaruwe watenna u akamathi athi.
     
    • Like
    Reactions: 001flyD

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    He-is-right.jpg
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Sirawata. Adu kuley hukannalata hondata salakuwama pukey arinna enawa itapase. Kiyanne mama bossge arakai mekai kiyala.

    Also Bossa ponnaya wage. If I cannot find petrol I would come using a taxi. Also if I am the boss no one is going to question my arrival time so shouldn't be an issue.
    Yep. If I were the boss I'do the same. Bossath balu wechcha seen ekak tiyenne
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Eka tamai bro. Me wele owata anam manam kiyanna gihin job eka nathi karagana amaruwe watenna u akamathi athi.
    මම ඉතින් එ කොල්ලට කියන්නෙ ඌ කලේ වැ‍රැද්දක් කියලා නෙමෙයි,නමුත් බොසා හෙන අපත ඩයල් එකක් ඌ හෙන ඊරිසියා කාරයෙක්,මේකා ACBT ද කොහෙද මාස්ටර්ස් එකක් කරනවා ,එකේ වැඩකට මේකට හදිස්සියේ යන්න වෙලා,මු වැඩ ඔක්කොම ඉවර වෙලා යන්න දුන්නෙ නැ කිව්වා...
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මම ඉතින් එ කොල්ලට කියන්නෙ ඌ කලේ වැ‍රැද්දක් කියලා නෙමෙයි,නමුත් බොසා හෙන අපත ඩයල් එකක් ඌ හෙන ඊරිසියා කාරයෙක්,මේකා ACBT ද කොහෙද මාස්ටර්ස් එකක් කරනවා ,එකේ වැඩකට මේකට හදිස්සියේ යන්න වෙලා,මු වැඩ ඔක්කොම ඉවර වෙලා යන්න දුන්නෙ නැ කිව්වා...
    Ah ehema un mona field eketh innawa ban
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Ah ehema un mona field eketh innawa ban
    ඌගේ ලොකු සින් නම් එක ඌ මෙන්ටෙන් කරගන්න බැරි උන හැටි බලන්නකෝ,අන්තිමට අර පොඩි එකාට සකන්ඩ් උනා...පොරටත් ඉතින් හරිම හැපි දැන්
     
    • Haha
    Reactions: Sandy_Fdo