Boss Lady 😍😍

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43
    සමහරු හොඳ ඇති, තවත් සමහරුන්ට මහ උද්දච්චකමක් එනව තමන්ගෙ ලෙවල් එක ගැන.(එහෙම පිරිමිත් ඉන්නව.සාපේක්ෂව අඩුයි.)හිතන්නෙ හැමවෙලේම තමන් හරි, අනිත් උන් වැරදි කියල.මාන්නෙයි ලොකුකමයි ඇරුනම උන්ගෙ තියෙන්නෙ කිව්වම යමක් එකපාර තේරුම් ගන්න බැරි එක විතරයි.(සෑහෙන්න මානුෂිකව හිතන ප්‍රධානීනුත් ඉන්නව.කොටින්ම කිව්වොත් තමන්ගෙ යටත් සේවකයගෙ වැඩත් තමන්ම කරන අය.එහෙම අය අඩුයි.)
    meyage manne nam na. Sometimes anith ayagen maawa beranawa, help kerenawa. Habai neethiyata wada. Mata tikak salakili wadi. Eka nisa anith lady co workersla atara kasakusu yanawa wage maawa protect kerenawa, ananmanam wage dewal. Habai anith unuth maath ekka fit. Mn ehema hitanawa. Manager gaani magen wada kereganna mawa fit eke tiyaganna ehema kerenawa kiyala welawakata mata hitenawa.

    Managerta wada anith co work gaanu handle kerena ekath case ekak.

    Me uda kiyapu hamakenama lankawe aya nemai. Gaanunge sithum pathum lankwe unge wageda danne naa. Anna eka mulinma hoyaganna ona.
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113

    තමන්ගෙ ඩියුටිය හරියට කලා, ගෙදර ගියා.එච්චරයි බන්...ගෑනු කොහොමත් තමන්ගෙ වැඩේ කපටිකමෙන්, ශේප් එකේ කරගන්න දස්සයි නෙ. ඊටපස්සෙ බල්ල මාක්.ඒක දැනගෙන වැඩකලාම හරි.හිතේ අමාරුත් නෑ. පර්සනල් දේවල් හිට කරල ගියාම තමයි ඔක්කොම මල වද.
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    තමන්ගෙ ඩියුටිය හරියට කලා, ගෙදර ගියා.එච්චරයි බන්...ගෑනු කොහොමත් තමන්ගෙ වැඩේ කපටිකමෙන්, ශේප් එකේ කරගන්න දස්සයි නෙ. ඊටපස්සෙ බල්ල මාක්.ඒක දැනගෙන වැඩකලාම හරි.හිතේ අමාරුත් නෑ. පර්සනල් දේවල් හිට කරල ගියාම තමයි ඔක්කොම මල වද.
    Yes. Thanks advices welata.
     
    • Like
    Reactions: PrasangaSPerera

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    No, no both are kind personal, yes in a way his boss . I mean in family background, she is from rich family,he is from normal family, she studied in Aussi,he study in some Maha Vidyalaya, above all they are from different religions.
    👍
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,879
    4,000
    113
    I had a lady boss. Super strict. Only plus side was she was a family woman so didnt want to work aftr 6pm. After her had a guy boss. Shit person. Almost zero work life balance. It’s like he’s working to avoid family times
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මම කලින් අව්රුදු 8කට ආසන්න කාලයක් වැඩ කරපු තැන Boss Lady කෙනෙක්. හැබැයි American Boss කෙනෙක්. මට මගේ ජීවිතේ ලැබුන හොඳම බොස්. මම අද වෙන Company එකක වැඩ කරත් අදටත් touch එකේ ඉන්නේ. American නිසාමද දන්නේ නෑ ඒ තරම් හොඳ ගතිගුණ තියෙන හොඳ කෙනෙක්.:yes: ලංකාවේ Lady Boss ලා ගැන නම් නොදනී.:no:.
    Boss ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් තමන් තමන්ගේ රස්සාව හරියට කරා නම් කොහේවත් අව්ලක් වෙන්නේ නෑ. ලංකාවේ ගෑනු ඕපදූප අහන එකයි පිලිගන්න එකයි තමයි ඉතින් ප්‍රශ්නේ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Oh she is beautiful. He is average, but good person. They were seated adjusent desks probably in the first year,after that she was promoted as sse and went on till senior manager
    Ok now I’m invested in their story. How’s their life, they seems like a solid couple?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබට අන්තිමට job එකත් එපා වෙනවා. Ladies boss ලා එක්ක වැඩ කරන එක හරිම අමාරුයි. වගකීමක් ගන්න බයයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,647
    9,285
    113
    math wada karala thiyanawa. boss lady godak ayata kiyana hama dema mathakaiyi. eka nisa kata hondata parisam karagena wada karanna ona
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,996
    4,561
    113
    my personal experience is not that good. i worked under 2 women and both of them were extremely slow in decision making and would always pass the buck on to executive staff. all they wanted is to go home at 5 and did not want to work late for deadlines. One was more interested in her office van coming rather than focusing on the office meetings......
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    boss male unat female unat wenasa mokadda ban?
    eka ape wada walata adala na ne ban

    onna girlfriend wage nam male unot case ekak thiyanawa ehema natuwa job eke wada waladi kauru hari maile uant female unat adala na neh
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Gaanu loku position walata giyama amarui...hundreds of years of repression wala result eka enawa ethakota...they feel powerful and independent and so on..ethakota anith unta wada mama lokui wage scene ekak gahanawa..

    Ehema unama wada karanna amarui...unless you are a real alpha type male
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,996
    4,561
    113
    boss male unat female unat wenasa mokadda ban?
    eka ape wada walata adala na ne ban

    onna girlfriend wage nam male unot case ekak thiyanawa ehema natuwa job eke wada waladi kauru hari maile uant female unat adala na neh
    අපේ ලොකු වෙනසක් තියෙනවා බං, හිතන විදිය කේන්ති යන ගතිය, තීරණ ගැනීමේ වේගය😊