Box model house help

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මචන් box model ගෙයක slab එකකින් cover නැති දොර,ජනෙල් තෙමෙන එක වළක්වා ගන්න sun shades ගහන එක හොඳයිද?
    desing tikakuth danna machanla
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හොදම විසදුම තෙමෙන එකට ඔරොත්තු දෙන UPVC ජනෙල් දාන එක.

    Tv4cLdj.jpg

    උද තට්ටුව පන්නලා හදන්නත් පුළුවන්.
    vUdwdeb.jpg

    මේ වගේ බැල්කනි එකක් දාන්නත් පුළුවන්.
    Wp2nF50.jpg

    ගේ හදල ඉවරනම් මේ වගේ විශුවලි ලයිට් එලිමන්ට් එකක් දාන්නත් පුළුවන්.
    KiR7yqe.jpg
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Visually light element දාන එක හොඳයිද මචන්

    අමානෝ ශීට් වගේ එකක් ගහල structure එකක් හැදුවොත් box ෆීලින් එක නැති වෙනවා (Heavy eliment එකක් වෙනවා). ඇහැට අමාරුයි. ඒ හින්ද ලයිට් ලූක් එකකට පලයන්. cost effective as well!!
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    box model hadanna epa, lankawata maintain cost eka wadii..

    :yes::yes::yes:

    අනිත් රටවල box model ගෙවල් හදන්නෙ ගෙදර උෂ්ණත්වය maintain කරන්න. ලංකාවට ගැලපෙන්නෙ නෑ. හැබැයි ඉතින් ඒක එක එක්කෙනාගෙ personal choice එක. මම හැදුවෙත් box ගෙයක් (not easy to maintain).
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    sun shades හරි යන්නෙ නැ , හොදම දෙ නැගෙනහිර පැත්තෙන් සාහා බස්නාහිර පැත්තෙ තියෙන ජැනෙල් අයින් කරන එක
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    sun shades හරි යන්නෙ නැ , හොදම දෙ නැගෙනහිර පැත්තෙන් සාහා බස්නාහිර පැත්තෙ තියෙන ජැනෙල් අයින් කරන එක

    වැස්සට තෙමනවට මොකද කරන්නෙ කියල ඌ අහන්නෙ බන්
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    :yes::yes::yes:

    අනිත් රටවල box model ගෙවල් හදන්නෙ ගෙදර උෂ්ණත්වය maintain කරන්න. ලංකාවට ගැලපෙන්නෙ නෑ. හැබැයි ඉතින් ඒක එක එක්කෙනාගෙ personal choice එක. මම හැදුවෙත් box ගෙයක් (not easy to maintain).

    Full AC da machan upper floor rooms?

    Biththi walata waterproof WAPP da gawe?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Full AC da machan upper floor rooms?

    Biththi walata waterproof WAPP da gawe?

    උඹත් කට්ට කාල තියනවා වගේ. full AC නෑ බන්. AC නැති කාමර මාර විදිහට රත් වෙනවා. ඒවත් AC කරන්න වෙයි.

    Waterප්රූෆ් පේන්ට් එකක් ගෑවේ. හරි යන්නෙ නෑ. කපරාරු කරද්දිම waterproof කරන්න ඕන කියල තේරුම් ගත්ත.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    උඹත් කට්ට කාල තියනවා වගේ. full AC නෑ බන්. AC නැති කාමර මාර විදිහට රත් වෙනවා. ඒවත් AC කරන්න වෙයි.

    Waterප්රූෆ් පේන්ට් එකක් ගෑවේ. හරි යන්නෙ නෑ. කපරාරු කරද්දිම waterproof කරන්න ඕන කියල තේරුම් ගත්ත.

    ow ban, eka kaallak slab ekak dala anagatta hodata. :rolleyes:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    උඹත් කට්ට කාල තියනවා වගේ. full AC නෑ බන්. AC නැති කාමර මාර විදිහට රත් වෙනවා. ඒවත් AC කරන්න වෙයි.

    Waterප්රූෆ් පේන්ට් එකක් ගෑවේ. හරි යන්නෙ නෑ. කපරාරු කරද්දිම waterproof කරන්න ඕන කියල තේරුම් ගත්ත.
    mchn, කපරාරු කරද්දිම waterproof කරන්න kohomada?