මචන් box model ගෙයක slab එකකින් cover නැති දොර,ජනෙල් තෙමෙන එක වළක්වා ගන්න sun shades ගහන එක හොඳයිද?
desing tikakuth danna machanla
desing tikakuth danna machanla
Visually light element දාන එක හොඳයිද මචන්
box model hadanna epa, lankawata maintain cost eka wadii..



sun shades හරි යන්නෙ නැ , හොදම දෙ නැගෙනහිර පැත්තෙන් සාහා බස්නාහිර පැත්තෙ තියෙන ජැනෙල් අයින් කරන එක
අනිත් රටවල box model ගෙවල් හදන්නෙ ගෙදර උෂ්ණත්වය maintain කරන්න. ලංකාවට ගැලපෙන්නෙ නෑ. හැබැයි ඉතින් ඒක එක එක්කෙනාගෙ personal choice එක. මම හැදුවෙත් box ගෙයක් (not easy to maintain).
වැස්සට තෙමනවට මොකද කරන්නෙ කියල ඌ අහන්නෙ බන්
Full AC da machan upper floor rooms?
Biththi walata waterproof WAPP da gawe?
උඹත් කට්ට කාල තියනවා වගේ. full AC නෑ බන්. AC නැති කාමර මාර විදිහට රත් වෙනවා. ඒවත් AC කරන්න වෙයි.
Waterප්රූෆ් පේන්ට් එකක් ගෑවේ. හරි යන්නෙ නෑ. කපරාරු කරද්දිම waterproof කරන්න ඕන කියල තේරුම් ගත්ත.

mchn, කපරාරු කරද්දිම waterproof කරන්න kohomada?උඹත් කට්ට කාල තියනවා වගේ. full AC නෑ බන්. AC නැති කාමර මාර විදිහට රත් වෙනවා. ඒවත් AC කරන්න වෙයි.
Waterප්රූෆ් පේන්ට් එකක් ගෑවේ. හරි යන්නෙ නෑ. කපරාරු කරද්දිම waterproof කරන්න ඕන කියල තේරුම් ගත්ත.