Box type ගෙවල් වලට කැමැති නැති උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    දැන් ගොඩක් උන් මොඩර්න් ඩිසයින් කියලා ගහන්නෙ බොක්ස් ටයිප් ගෙවල්නේ. ඒත් ඕකට අකමැති උනුත් ගොඩක් ඉන්නවා. උඹලා ඕකට අකමැති වෙන්න හේතු මොනාද බන්? මොනාහරි ගුන / අගුන තියෙනවද?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    උඹ කියන්නෙ වහලක් නැති Box Type ගෙවල් නම් මං නම් පෙනුමට කැමති නෑ. අනික අපේ අයියලගෙ Waterproofing Superb නිසා කාලයක් යනකොට Patches එනවා. වහලකට වඩා ඇතුලෙ රස්නෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    උඹ කියන්නෙ වහලක් නැති Box Type ගෙවල් නම් මං නම් පෙනුමට කැමති නෑ. අනික අපේ අයියලගෙ Waterproofing Superb නිසා කාලයක් යනකොට Patches එනවා. වහලකට වඩා ඇතුලෙ රස්නෙයි.
    ආහ් ඔව් ඒගැන තමා මම කියන්නෙ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මෙහෙ ට ගැලපෙන්නෙ නෑ ඕවා. බිත්ති පුපුරල, සෙවෙල බැඳිලා, වතුර ලීක් වෙලා, ඇතුල රත් වෙලා අම්මට සිරි වෙලා හෙන කුණු ගොඩක් වෙනවා මාස 6න්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    මෙහෙ ට ගැලපෙන්නෙ නෑ ඕවා. බිත්ති පුපුරල, සෙවෙල බැඳිලා, වතුර ලීක් වෙලා, ඇතුල රත් වෙලා අම්මට සිරි වෙලා හෙන කුණු ගොඩක් වෙනවා මාස 6න්.
    ඔව් . . ඉක්මනට ජරා වෙන්ව . අපේ උන් ටිකක් හොද කාලගුණයක් තියන රටවල් වල ගෙවල් දැකල හදන්නේ මම හිතන්නේ .
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    ඉන්දියාවෙත් බොක්ස් ටයිප් ගෙවල් තියනවා. උන්ට අඩු ගානකට වෝටෆෘප් කර ගන්න පුලුවන්. හැබැයි ලංකාවට ඕක හරි යන්නෙ නෑ. වියදම් වැඩියි. කොලිටියට වැඩේකරන බාස්ලා අඩුයි. ඒ නිසා ඉක්මනින් පැල්ලම් මතු වෙනවා. කොළඹ තියන ලොකු බිල්ඩින්වල පැල්ලම් නැත්තේ උන් ඒවා ලොකු වියදමක් දරලා මේන්ටේන් කරන නිසා. හැබැයි සාමන්‍ය මිනිහෙක් එච්චර වියදම් කරන්නෙ නෑ. ඒ නිසා ඕක හරි යන්නෙ නෑ. අනික රස්නෙත් වැඩියි
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    ටික දවසක් යද්දි ඕවයෙ දියසෙවල බැදිලා පෙරේතකොටුවක් වගෙ. නිතරම maintain කරන්න ඔන. ඒ නැතත් පෙට්ටි ටයිප් ඒවා චීප් ලුක් එකක් තියෙන්නෙ. Rooftop එකක් තියෙන එක නම් වාසි. රෑට තරු බලන්න , නිදහසෙ අරක්කු ටිකක් බීලා දුමක් දාන්න වගෙ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,839
    113
    Nugegoda, Sri Lanka
    දැන් ගොඩක් උන් මොඩර්න් ඩිසයින් කියලා ගහන්නෙ බොක්ස් ටයිප් ගෙවල්නේ. ඒත් ඕකට අකමැති උනුත් ගොඩක් ඉන්නවා. උඹලා ඕකට අකමැති වෙන්න හේතු මොනාද බන්? මොනාහරි ගුන / අගුන තියෙනවද?
    Lankawe weather ekata set naa.. oka archiyo godak karanne podi idanwala ida ganna.. mokada wahala pannala danna tharam ida nathi hinda.. lankawa wage monsson weather type ekakata oya box magul hariyanne naa.. hambaneka waterproofing karanna wenawa.. mata nam kohomath set naa kathai wahalayak penna nathi unama.. mage geth archiya udata slab dala hadala mama ain karala roof ekak damma.. therumak naa owa waterproof karannai beams columns walata ambaneka wiyadamak yanawa..
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    තට්ටු තුනේ ගෙවල් හදන හැටි අහනව ඒක ත්රීපේස් කරන හැටි අහනව
    දැන් බොක්ස් ටයිප් ගෙවල් ගැන අහනව
    බොරු ත්රේඩ් දදා බොරු කැරැක්ට එකක් මේන්ටේන් කරන කාලකන්නි හුත්තිගෙ පුතෙක්
    කිරියෙ සමහර උන් තාම දන්නෙ නෑ මූ තාත්තගෙ පෙන්ෂන් එකෙන් ජීවත්වෙන පොන්නයෙක් කියල.
     
    • Haha
    Reactions: Mugen and shenat

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    මමත් කැමති බොක්ස් ටයිප් එකට, කවදා හරි හදන්න ඉන්නෙත් ඒ වගේ එකක්. හැබැයි ලංකාවේ දේශගුණය සලකපුවාම උඩට ස්ලැබ් එකක් නැතුව වහලයක් තමයි සෙට් වෙන්නේ.
    බොක්ස් ටයිප් එකට සෙට් වෙන වහල ගහපු ඩිසයින් තියෙනවා හොයාගන්න
     
    • Wow
    Reactions: Yin And Yang

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,451
    113
    ගෙදර
    මමත් කැමති බොක්ස් ටයිප් එකට, කවදා හරි හදන්න ඉන්නෙත් ඒ වගේ එකක්. හැබැයි ලංකාවේ දේශගුණය සලකපුවාම උඩට ස්ලැබ් එකක් නැතුව වහලයක් තමයි සෙට් වෙන්නේ.
    බොක්ස් ටයිප් එකට සෙට් වෙන වහල ගහපු ඩිසයින් තියෙනවා හොයාගන්න
    aprth plan eka box type. thavama uda haduve na.. rooftop nathuva box type eka galapena design naha neda.
    mama roof top ekata asa nisa box plan kare. but waterproofing thama avula
     
    • Wow
    Reactions: Yin And Yang