කලු උනාට නම් කමක් නැහැ,
හැබැයි පෙනුම දැකුම් කලු වෙන්න ඔනා,
කටහඩ කන් කලු වෙන්නත් ඔනා
bota wena mokuth epada??

කලු උනාට නම් කමක් නැහැ,
හැබැයි පෙනුම දැකුම් කලු වෙන්න ඔනා,
කටහඩ කන් කලු වෙන්නත් ඔනා

kalu suduwen wedak na ban adare thiyanawanam echcharai

ube oya avater eka kohomada ban haduwe?කලු දොදොල් කලු වෙන තරමට තමයි මල්ලි රස
100% agree machanඒක ඇත්ත මචන්. ඒත් ඕන කෙනෙක්ගේ හිත මුලින්ම ඇදිල යන්නෙ ලස්සනට. ඒක බොරු කියන්න බෑ කාටවත්. පස්සෙ තමයි ගතිගුන වගේ ඒවා බලන්නේ. ආදරේ ගැඹුරටම ගියාට පස්සෙ ලස්සන කියන දේ එච්චර වැඩක් නෑ
ube oya avater eka kohomada ban haduwe?




apo api hithuwe na oyaa e wage kellek kiyala chiikeekalu kollo hoday![]()
eth owa kohomada ban danne mamath danna try ekak dunne eth weda namachan oka mama hadapu ekaka nemei machan internet eken hoyagaththe ekaka![]()