Mokkda bn business eka?Local online business එකකට බන්, BR එකක් නැතුව payment gateway එකක් ගන්න දෙන්නෙ නැහැනේ
BR එකක් නැතුව කෙනෙක්ගේ card payment එකක් ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බ්න්??? එහෙම ක්‍රමයක් තියෙන foreign website එකක් හරි????![]()
so then just make a BR. It's not a big deal, is it ?
යකෝ මළ මගුලක්නෙ. මම හිතන්නෙ online business category එක යටතෙ register වුණොත් එහෙම ගහන්න ඕන නැති වෙයි බන්.බෝඞ් ගහන්න කියනවා බං ගෙවල් වල. වට පිට උන්ගෙන් බේරිල්ලක් නැතිවෙයි කියලා මමත් නිකන් ඉන්නේ.
යකෝ මළ මගුලක්නෙ. මම හිතන්නෙ online business category එක යටතෙ register වුණොත් එහෙම ගහන්න ඕන නැති වෙයි බන්.
පසු බහින්න එපා කොළුවෝ. උබට ගන්න දේ ගම පෙරලලා හරි ගනින්. ආයෙ ට්‍රයි කරපන්. කොරෝනා සීන් අඩු වෙනකන් ඉඳලා ආයෙ වැඩේට බැහැපන්. ගුඩ් ලක් සහෝදරයා.මම ගියා බං. පෝම් එකක් දුන්නා. ඒකෙ requirements 12ක් තියනවා. සමහර ඒවා ඕනි නෑ කිව්වට උන්ට තේරෙන්නේ නෑ. නගර සභාවට සල්ලි ගෙවලා වෙළදා බලපත්‍රයක් ගන්න කිව්වා. බෝඞ් එකක් දාන්න කිව්වා. ඉඩමේ පත්තිරු ඉල්ලුවා. Education qualification attach කරන්න කිව්වා. හැම එකම ග්‍රාම නිලධාරී සහතික කරන්න කිව්වා. රුපියල් 10ක මුද්දරයක් ඕනි කිව්වා. හරියට 10ක එකක්ලු. වැඩි ඒවා බැලූ. තව file එකක් අරන් එන්න කිව්වා නිල් පාට. වෙන පාට එපාලු. තව යන යන තැන ඉන්න උන්ට තේරුම් කරන්න ඕනි website එකක් කියන්නේ මොකක්ද කියලා. උන්ට නොතේරුණොත් අපි වැරදි කාරයෝ වෙනවා. මන් ආවා ආයේ පස් පාගන්නෙ නෑ
ප. ලි - rules මොනවා උනත් එතැන ඉන්න කෙනා අනුව rules සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරකෙක් හම්බ උනොත් sorry
try 2checkout . apply karala blnna 100% freeමම ගියා බං. පෝම් එකක් දුන්නා. ඒකෙ requirements 12ක් තියනවා. සමහර ඒවා ඕනි නෑ කිව්වට උන්ට තේරෙන්නේ නෑ. නගර සභාවට සල්ලි ගෙවලා වෙළදා බලපත්‍රයක් ගන්න කිව්වා. බෝඞ් එකක් දාන්න කිව්වා. ඉඩමේ පත්තිරු ඉල්ලුවා. Education qualification attach කරන්න කිව්වා. හැම එකම ග්‍රාම නිලධාරී සහතික කරන්න කිව්වා. රුපියල් 10ක මුද්දරයක් ඕනි කිව්වා. හරියට 10ක එකක්ලු. වැඩි ඒවා බැලූ. තව file එකක් අරන් එන්න කිව්වා නිල් පාට. වෙන පාට එපාලු. තව යන යන තැන ඉන්න උන්ට තේරුම් කරන්න ඕනි website එකක් කියන්නේ මොකක්ද කියලා. උන්ට නොතේරුණොත් අපි වැරදි කාරයෝ වෙනවා. මන් ආවා ආයේ පස් පාගන්නෙ නෑ
ප. ලි - rules මොනවා උනත් එතැන ඉන්න කෙනා අනුව rules සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරකෙක් හම්බ උනොත් sorry
පසු බහින්න එපා කොළුවෝ. උබට ගන්න දේ ගම පෙරලලා හරි ගනින්. ආයෙ ට්‍රයි කරපන්. කොරෝනා සීන් අඩු වෙනකන් ඉඳලා ආයෙ වැඩේට බැහැපන්. ගුඩ් ලක් සහෝදරයා.
try 2checkout . apply karala blnna 100% free
stripe puluwn neda.Habei ganak ynawa.එල එල. තැන්කූ.
කියන කියන විඳියට සයිට් එක වෙනස් කලා. මාස ගාණක් බොරුවට රස්තියාදු කරවලා අන්තිමට බෑ කිව්වා.
stripe puluwn neda.Habei ganak ynawa.
US BR ekakin puluwn. youtube eke sinhalen videos tibba mchnlankawata support nene. neda?