BR එකක් නැතුව online card payments ගන්න ක්‍රමයක් නැද්ද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Local online business එකකට බන්, BR එකක් නැතුව payment gateway එකක් ගන්න දෙන්නෙ නැහැනේ:cautious:

    BR එකක් නැතුව කෙනෙක්ගේ card payment එකක් ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බ්න්??? එහෙම ක්‍රමයක් තියෙන foreign website එකක් හරි???? :(
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Local online business එකකට බන්, BR එකක් නැතුව payment gateway එකක් ගන්න දෙන්නෙ නැහැනේ:cautious:

    BR එකක් නැතුව කෙනෙක්ගේ card payment එකක් ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බ්න්??? එහෙම ක්‍රමයක් තියෙන foreign website එකක් හරි???? :(
    Mokkda bn business eka?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    so then just make a BR. It's not a big deal, is it ?

    බෝඞ් ගහන්න කියනවා බං ගෙවල් වල. වට පිට උන්ගෙන් බේරිල්ලක් නැතිවෙයි කියලා මමත් නිකන් ඉන්නේ. ඕවා ගෙ ඉන්න උන්ට website එකක් කියන්නේ මොකද්ද කියලත් තේරුම් කරලා දෙන්න වෙනවා. දන්නවානේ ඉතින්
     
    • Haha
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,057
    1
    61,190
    113
    Mother Earth
    බෝඞ් ගහන්න කියනවා බං ගෙවල් වල. වට පිට උන්ගෙන් බේරිල්ලක් නැතිවෙයි කියලා මමත් නිකන් ඉන්නේ.
    යකෝ මළ මගුලක්නෙ. මම හිතන්නෙ online business category එක යටතෙ register වුණොත් එහෙම ගහන්න ඕන නැති වෙයි බන්.

    ww.png

    කරන දේ පටන් ගනිල්ලා. හිත හිත ඉන්න එපා. http://bnr.wp.gov.lk/en/ ඩවුන්ලෝඩ් කරන් කරන් application එක යවන්න. බෝඩ් ගහන්න අවශ්‍යය නෑ. ගෙදරට මිනිස්සු ඇවිත් කරන බිසිනස් එකක් නෙවෙයි නම් බෝඩ් ගහන්න අවශ්‍ය නෑ.
     
    Last edited:
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    යකෝ මළ මගුලක්නෙ. මම හිතන්නෙ online business category එක යටතෙ register වුණොත් එහෙම ගහන්න ඕන නැති වෙයි බන්.

    මම ගියා බං. පෝම් එකක් දුන්නා. ඒකෙ requirements 12ක් තියනවා. සමහර ඒවා ඕනි නෑ කිව්වට උන්ට තේරෙන්නේ නෑ. නගර සභාවට සල්ලි ගෙවලා වෙළදා බලපත්‍රයක් ගන්න කිව්වා. බෝඞ් එකක් දාන්න කිව්වා. ඉඩමේ පත්තිරු ඉල්ලුවා. Education qualification attach කරන්න කිව්වා. හැම එකම ග්‍රාම නිලධාරී සහතික කරන්න කිව්වා. රුපියල් 10ක මුද්දරයක් ඕනි කිව්වා. හරියට 10ක එකක්ලු. වැඩි ඒවා බැලූ. තව file එකක් අරන් එන්න කිව්වා නිල් පාට. වෙන පාට එපාලු. තව යන යන තැන ඉන්න උන්ට තේරුම් කරන්න ඕනි website එකක් කියන්නේ මොකක්ද කියලා. උන්ට නොතේරුණොත් අපි වැරදි කාරයෝ වෙනවා. මන් ආවා ආයේ පස් පාගන්නෙ නෑ

    ප. ලි - rules මොනවා උනත් එතැන ඉන්න කෙනා අනුව rules සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරකෙක් හම්බ උනොත් sorry
     
    පසු බහින්න එපා කොළුවෝ. උබට ගන්න දේ ගම පෙරලලා හරි ගනින්. ආයෙ ට්‍රයි කරපන්. කොරෝනා සීන් අඩු වෙනකන් ඉඳලා ආයෙ වැඩේට බැහැපන්. ගුඩ් ලක් සහෝදරයා.
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    991
    840
    93

    try 2checkout . apply karala blnna 100% free
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පසු බහින්න එපා කොළුවෝ. උබට ගන්න දේ ගම පෙරලලා හරි ගනින්. ආයෙ ට්‍රයි කරපන්. කොරෝනා සීන් අඩු වෙනකන් ඉඳලා ආයෙ වැඩේට බැහැපන්. ගුඩ් ලක් සහෝදරයා.

    එල එල. තැන්කූ. 😍

    try 2checkout . apply karala blnna 100% free

    කියන කියන විඳියට සයිට් එක වෙනස් කලා. මාස ගාණක් බොරුවට රස්තියාදු කරවලා අන්තිමට බෑ කිව්වා.
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    991
    840
    93
    එල එල. තැන්කූ. 😍

    කියන කියන විඳියට සයිට් එක වෙනස් කලා. මාස ගාණක් බොරුවට රස්තියාදු කරවලා අන්තිමට බෑ කිව්වා.
    stripe puluwn neda.Habei ganak ynawa.
     
    • Like
    Reactions: stasia

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    stripe atlas, 2co. 2co nam amarui. mehe ekak onnam ag office eke adurana ekek allan hadagaththaki. un ta melo deyak therenne nam ne thamai