Brain MRI එකක් පැහැදිලි කරන්න පුළුවන් උන් වරෙල්ලා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama










    මොනාද බං මේ කියන්නෙ. එක එකා එක එක ඒවා කියනවා..
    මෙතන ඕක කියවන්න පුලුවන් එකෙක් නැ. ඕන්නම් පන්ඩිත ගුගල් වටපඩියෙක් ඔය වචන ටික ගුගල් කරලා කියවයි. එහෙම එවුන් කියන දේවල් හා මේවා මෙහෙම ⁣ෆෝරම් වලින් අහන ඒවා පිලිගන්න තරමේ නම් mri එක කරන්න ඕනා ⁣දාපු එකාගේ.

    ඔහොම පොටෝ වලින් බලලා කියලා ආතල් ගන් බැ. අපි බෙහෙත් කරන්නේ ඔය රුප වලට නෙවෙයි, හා ඕවා හොදට බලන්න ඕනා. වෛද්‍යවරයා ලවා නිසිපරිදි බලා දැනගන්න.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මෙතන දාන්න එපා
    මෝඩයා වගේ patientගේ නමත් එක්කම දාලා

    ඩොකාලා හිටියට කියන්නේ නෑ; trust me
    r/radiology එකේ මල්ලිගේ MRI එක දාලා උන් මට බැනලා බැනලා ban කරලත් දැම්මා:rofl:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    මෙතන දාන්න එපා
    මෝඩයා වගේ patientගේ නමත් එක්කම දාලා

    ඩොකාලා හිටියට කියන්නේ නෑ; trust me
    r/radiology එකේ මල්ලිගේ MRI එක දාලා උන් මට බැනලා බැනලා ban කරලත් දැම්මා:rofl:
    මොනවා කියලද බැන්නේ :rofl:
     
    • Sad
    Reactions: NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    Meningioma කියන්නෙ brain tumor එකක්, මොලය හා හිස්කබල අතර මේ Meningioma හටගන්නෙ. මේක grow වෙනකොට මොලයට පීඩනයක් ඇතිවීම තමයි මේකෙ අවදානම (mass effect) . මෙක හැටියට ප්‍රමණය තරමක් විශාලයි. doctor මෙක assess කරල surgery එකක් කරන්න ඕනැද නැද්ද කියල කියයි. මොලයට ඇති බලපැම (තෙරෙපීම ) අවම නම් surgery එකක් ඉක්මනින් කරන්නෙ නැතුව periodically monitor කරන්න කියයි.

    life threatening වෙන්න තියන හැකියාව අඩුයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Radiologist කියල තියෙන්නෙ "meningioma with mass effect" කියල :unsure:

    සාමාන්‍යයෙන් ඔය කියන එක වෙනස් වෙන්නෑ නේද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,978
    113
    උඹේ පවුලේ කෙනෙක් නේ. උබට බය ඇති තමා
    ඒ උනාට මේකේ දාන්න එපා මචං ඕක. Doctor කෙනෙක්ගෙන්ම second opinion එක ඉල්ලගන්න.

    බය වෙන්න එපා ඉක්මනට හොඳ වෙයි.