මෙතන ඕක කියවන්න පුලුවන් එකෙක් නැ. ඕන්නම් පන්ඩිත ගුගල් වටපඩියෙක් ඔය වචන ටික ගුගල් කරලා කියවයි. එහෙම එවුන් කියන දේවල් හා මේවා මෙහෙම ෆෝරම් වලින් අහන ඒවා පිලිගන්න තරමේ නම් mri එක කරන්න ඕනා දාපු එකාගේ.

මොනවා කියලද බැන්නේමෙතන දාන්න එපා
මෝඩයා වගේ patientගේ නමත් එක්කම දාලා
ඩොකාලා හිටියට කියන්නේ නෑ; trust me
r/radiology එකේ මල්ලිගේ MRI එක දාලා උන් මට බැනලා බැනලා ban කරලත් දැම්මා![]()
