Brain washed උන් මොන රටෙත් එකයි...

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේ Campus Reforms කියන චැනල් එක කන්සවේටිව් අදහස් සමාජගත කරන රිපබ්ලිකන් පක්ෂයට බර එකක්. ඊයේ පෙරෙයිදා US President ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් ප්‍රයිස් එකට යෝජනා උන එක ගැන චැනල් එක ඇමරිකාවේ university වලට ගිහින් students ලගේ අදහස් අහනවා. කොහොමටත් ඇමරිකාවේ යුනි students ලා බහුතරයක්ම පට්ට විදියට ලිබරල් නේ. මේ වීඩියෝ එකෙන් ඒක තවත් ඔප්පු වෙනවා.
    මුලින්ම චැනල් එකේ කෙල්ල අහනවා, ට්‍රම්ප් නොබෙල් peace prize එකට යෝජනා උන එක මොකක්ද හිතන්නේ කියලා. යුනි කෙල්ලො, කොල්ලො ටික ගත් කටටම කින්ඩියට හිනා වෙලා කියනවා ට්‍රම්ප් ඒකට සුදුසු නෑ කියලා.
    පස්සේ චැනල් එකේ කෙල්ල, ට්‍රම්ප් එකට යෝජනා වෙන්න හේතු කීපයක් කියනවා. ප්‍රධානම හේතුව තමයි ඊශ්‍රාලයයි UAE රටවල් දෙක අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමට මූලිකත්වය අරගෙන කටයුතු කිරීම. එතකොටත් යුනි කෙල්ලො කොල්ලො ටික ඇඹරි ඇඹරි ඉන්නවා උන්ගේ මුල් උත්තරය වෙනස් කරන්න අකමැති කමේ.
    ඊට පස්සේ චැනල් එකේ කෙල්ල අහනවා 2009 දි ඔබමා Nobel peace price එක දින්න එකට එකගයිද කියලා. උන් ඒකට ගත් කටටම කියනවා, එකගයි කියලා. හැබැයි, ඔබාමා ඒ එක දිනන්න සුදුසු හේතුවක් ඇහුවම උන්ට කට උත්තර නැති වෙනවා.
    එහේ යුනි students ලගේ ඩබල් standard දැකලා පුකෙනුත් හිනා. ඇමරිකාව වගේ free thinking promote කරන දියුණු රටක, advance education එකක් ගන්න කෙල්ලො කොල්ලොත්, පැහැදිලි කරුණු පෙන්නලා තියෙද්දිත් තමන්ගේ මතයෙම එල්ලිලා ඉන්න තරමට brain wash වෙලා ඉන්න එකේ අපේ රටේ university කොල්ලො කෙල්ලො සහ දේශපාලන පක්ෂ පස්සේ යන සමහර මිනිස්සු ගැන කවර කතාද...
    Not an accusation. Just an observation.

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,055
    1
    28,518
    113
    ඕනවට වැඩිය ලිබරල් වෙන්න ගියාම ඕක තමයි බං සිද්ධවෙන්නේ. ඇත්තටම කිව්වොත් ඒ රටවල්වල කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙන්න ප්‍රධානම හේතුව තමයි ඕකුන්ගෙ ඔය තියන නව ලිබරල් මානසිකත්වය. මම අදුරන කැනඩාවේ මනුස්සයෙක් මට කියනවා එයාගෙ පුතා එලියට යනකොට masks දාන්නේ නැහැල්ලු. හේතුව අහපුහාම කියන්නේ ඒක මගේ නිදහස. රජයට බෑ මගේ තීරණවලට ඇගිලි ගහන්න. මම ස්වාධීන කෙනෙක් කියල. මේ වගේ මරි මෝඩයො ඉන්නතාක් කල් රටවල් වලට කෙල වෙන එක වළක්වන්න බෑ.

    උන් දන්නෑ උන්ගේ අයිතිවාසිකම් එක්ක වගකීම් බැදිල තියෙනව කියල. ඔය බටහිර නව ලිබරල් වාදීන් හැමදාම කරන්නේ තමන්ගේ සමාජ වගකීම අමතක කරලා තමන්ගේ අයිතිවාසිකම් පස්සේ එල්ලෙන එක විතරයි.
     
    True...
    අනිත් එක තමයි මේ හුඟක් යුනි වල ලෙක් lecturers ලත් පට්ට ලිබරල්. උන්ගේ අදහස් ළමයින්ගේ ඔළු ඇතුලට දානවා. ඒවා තමයි මුන් මේ ගිරව් වගේ වමාරන්නේ. ඒකනේ මුන් මේ කියන ඒවට facts එක්ක උත්තරයක් ලැබුන ගමන් කට උත්තර නැති වෙන්නේ. මන් අඳුරන මල්ලි කෙනෙකුත් වලට US ගියා for higher studies. පොර ඉන්නේ නිව් යෝර්ක්, ආයි ඉතින් කියන්න දෙයක් නෑනේ. පොරත් දැන් පට්ටම ලිබරල් වෙලා.
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    True...
    අනිත් එක තමයි මේ හුඟක් යුනි වල ලෙක් lecturers ලත් පට්ට ලිබරල්. උන්ගේ අදහස් ළමයින්ගේ ඔළු ඇතුලට දානවා. ඒවා තමයි මුන් මේ ගිරව් වගේ වමාරන්නේ.
    100%
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    True...
    අනිත් එක තමයි මේ හුඟක් යුනි වල ලෙක් lecturers ලත් පට්ට ලිබරල්. උන්ගේ අදහස් ළමයින්ගේ ඔළු ඇතුලට දානවා. ඒවා තමයි මුන් මේ ගිරව් වගේ වමාරන්නේ. ඒකනේ මුන් මේ කියන ඒවට facts එක්ක උත්තරයක් ලැබුන ගමන් කට උත්තර නැති වෙන්නේ. මන් අඳුරන මල්ලි කෙනෙකුත් වලට US ගියා for higher studies. පොර ඉන්නේ නිව් යෝර්ක්, ආයි ඉතින් කියන්න දෙයක් නෑනේ. පොරත් දැන් පට්ටම ලිබරල් වෙලා.

    සුදු පුකකට අන්නින්න බැරි නිසා උඹට J නේද?
     
    • Haha
    Reactions: Night Rider

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මට නම් තියන ප්‍රශ්නේ මොන මඟුලක්ද එක්සත් අරාබි එමීරේට්ස් ඊශ්‍රායෙලෙත් එක්ක සාම ගිවිසුම් අත්සන් කරන්නේ? ඊශ්‍රායලෙයි සිරියාවි නැත්නම් ඊජිප්තුව වගේ නම් නමක් නැහැ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතිං අැත්තනේ ඕයි ඒ ගොබ්බයට මොකක්ද තියෙන සුදුසුකම් නොබෙල් තෑග්ගට?කොරෝන වලින් අැමරිකාව ලෝකෙන්ම 1 කරාටද?😂😂උඹල වගේ තැරි ගොන් වහල් බයියොන්ට නම් උෟව ලොකු අැති.😁😁
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං අැත්තනේ ඕයි ඒ ගොබ්බයට මොකක්ද තියෙන සුදුසුකම් නොබෙල් තෑග්ගට?කොරෝන වලින් අැමරිකාව ලෝකෙන්ම 1 කරාටද?😂😂උඹල වගේ තැරි ගොන් වහල් බයියොන්ට නම් උෟව ලොකු අැති.😁😁

    මේ කථාව 100%ක් අැත්ත.ට්‍රම්ප් කියන්නෙ මොකෙක්ද ඔය තෑග්ග අඩු ගානේ අත ගාන්නවත්.නොබෙල් තෑග්ගටත් කරන අපහාසයක්..තනිකරම සල්ලියි බලයයි උඩ තමා දැන් ඔය නොබෙල් තෑග්ග තීරණය වෙන්නෙ..මේකම හොඳ උදාහරණයක්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Trump පට්ට ..ඌ මොල කාරයා ඩබල් ඇක්ටින් නෑ

    තැරි දාර ගොන් බයියෙක් detected😂😂😂

    13872631_281064402261268_3374220373515952205_n.png