මේ Campus Reforms කියන චැනල් එක කන්සවේටිව් අදහස් සමාජගත කරන රිපබ්ලිකන් පක්ෂයට බර එකක්. ඊයේ පෙරෙයිදා US President ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් ප්‍රයිස් එකට යෝජනා උන එක ගැන චැනල් එක ඇමරිකාවේ university වලට ගිහින් students ලගේ අදහස් අහනවා. කොහොමටත් ඇමරිකාවේ යුනි students ලා බහුතරයක්ම පට්ට විදියට ලිබරල් නේ. මේ වීඩියෝ එකෙන් ඒක තවත් ඔප්පු වෙනවා.
මුලින්ම චැනල් එකේ කෙල්ල අහනවා, ට්‍රම්ප් නොබෙල් peace prize එකට යෝජනා උන එක මොකක්ද හිතන්නේ කියලා. යුනි කෙල්ලො, කොල්ලො ටික ගත් කටටම කින්ඩියට හිනා වෙලා කියනවා ට්‍රම්ප් ඒකට සුදුසු නෑ කියලා.
පස්සේ චැනල් එකේ කෙල්ල, ට්‍රම්ප් එකට යෝජනා වෙන්න හේතු කීපයක් කියනවා. ප්‍රධානම හේතුව තමයි ඊශ්‍රාලයයි UAE රටවල් දෙක අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමට මූලිකත්වය අරගෙන කටයුතු කිරීම. එතකොටත් යුනි කෙල්ලො කොල්ලො ටික ඇඹරි ඇඹරි ඉන්නවා උන්ගේ මුල් උත්තරය වෙනස් කරන්න අකමැති කමේ.
ඊට පස්සේ චැනල් එකේ කෙල්ල අහනවා 2009 දි ඔබමා Nobel peace price එක දින්න එකට එකගයිද කියලා. උන් ඒකට ගත් කටටම කියනවා, එකගයි කියලා. හැබැයි, ඔබාමා ඒ එක දිනන්න සුදුසු හේතුවක් ඇහුවම උන්ට කට උත්තර නැති වෙනවා.
එහේ යුනි students ලගේ ඩබල් standard දැකලා පුකෙනුත් හිනා. ඇමරිකාව වගේ free thinking promote කරන දියුණු රටක, advance education එකක් ගන්න කෙල්ලො කොල්ලොත්, පැහැදිලි කරුණු පෙන්නලා තියෙද්දිත් තමන්ගේ මතයෙම එල්ලිලා ඉන්න තරමට brain wash වෙලා ඉන්න එකේ අපේ රටේ university කොල්ලො කෙල්ලො සහ දේශපාලන පක්ෂ පස්සේ යන සමහර මිනිස්සු ගැන කවර කතාද...
Not an accusation. Just an observation.