BRAKING: MANCHESTER EXPLOSION එංගලන්තයේ මැන්චෙස්ටර්හි පිපිරීමක්
එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ක්‍රීඩාංගනයේ පිපිරීමකින් 'මරණ කිහිපයක්' සිදුවී ඇති බව පොලිසිය තහවුරු කළේය.
ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් අවසානයේදී 'විශාල පිපිරුම්' හඬක් ඇසුණු බව සිද්ධිය දුටුවෝ පැවසුහ.
සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇත.
මේ අතර මැන්චෙස්ටර් පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිද්ධිය වූ ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙසය.
BBC
MANCHESTER EXPLOSION
එංගලන්තයේ මැන්චෙස්ටර්හි පිපිරීමක්