brand new ජපන් ලොරි ගන්න තැන් ටිකක් කියපල්ලකො දන්න කවුරු හරි.mitsubishi canter වගේ.අඩි 10.5 .ඉසුසු උනත් අවුලක් නෑ.agent ලා නම් එපා.උන්ගෙ ගනන් වැඩිද කොහෙද