Brand New 2018 Nissan Leaf ලංකාවට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නිසාන් ලීෆ් Brand New වාහන ලංකාවට එවන්න ජපානය සුදානම්

    30angvc.jpg

    New-2018-Nissan-LEAF-awards-570x405.jpg

    2018-Nissan-LEAF-Interior-White-570x309.jpg

    2018-Nissan-LEAF-Trunk-570x382.jpg

    Code:
    http://nethnews.lk/article/48042
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    වන්ඩීයනම් හොදයි ..චාර්ඩ් කරන්න වෙලා යන එක තමයි අවුල
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ලබන වසරේ මාර්තු..., එතකොට බදු වෑඩිවෙයිද?:confused::confused:
    අනික මාස 6-3 පරන එවටවත් මේ වසිය දෙන්න ඔනේ, නෑත්නම් සමාගමට විතරනේ වාසිය :angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    70lak wath :P duty ma 2.75million (even with new tax)
    ජපන් වලම ලක්ෂ 44ක් වගේ වෙනවනේ ..කලින් ටැක්ස් එක්ක මෙහෙ 60 ට විතර විකුනනවා දැක්කා .අලුත් ටැක්ස් එක්ක 50ත අඩුවෙන් පුළුවන් වෙයි :cool:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ජපන් වලම ලක්ෂ 44ක් වගේ වෙනවනේ ..කලින් ටැක්ස් එක්ක මෙහෙ 60 ට විතර විකුනනවා දැක්කා .අලුත් ටැක්ස් එක්ක 50ත අඩුවෙන් පුළුවන් වෙයි :cool:

    මේ අලුත් එක කොහෙද බන් 60 තිබ්බේ :shocked:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ජපන් වලම ලක්ෂ 44ක් වගේ වෙනවනේ ..කලින් ටැක්ස් එක්ක මෙහෙ 60 ට විතර විකුනනවා දැක්කා .අලුත් ටැක්ස් එක්ක 50ත අඩුවෙන් පුළුවන් වෙයි :cool:
    reddak wikinuwa :P ekale awit tibbewath na hariyata wahane. thamath order karapu unta bedanne. ekale sale karayo budget eka balan price dala tibba ewata ahu wenna epa.

    mama kiyanawata one na tax chart eka balahan :lol:
    110kW motor eka
    100-200kw tax group ekata ahu wenne, 1kw = 25000 tax
    110kw kiyanne 27.5lak tax :P

    moda sinhalu kata aran balan innawa 40-50 ganna :P

    odLzLmy.png

    source, ss from budget proposal pdf , http://parliament.lk
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    reddak wikinuwa :P ekale awit tibbewath na hariyata wahane. thamath order karapu unta bedanne. ekale sale karayo budget eka balan price dala tibba ewata ahu wenna epa.

    source, ss from budget proposal pdf , http://parliament.lk
    :sorry::sorry:දන්නේ නෑ බන් හරියට ..මන් සෙල් කාරයෙක් දාලා තිබ්බා වගේ මතකෙට කිවේ ..එහෙම ගාන ලක්ෂ 44-45 වෙන එකත් බොරුද
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :sorry::sorry:දන්නේ නෑ බන් හරියට ..මන් සෙල් කාරයෙක් දාලා තිබ්බා වගේ මතකෙට කිවේ ..එහෙම ගාන ලක්ෂ 44-45 වෙන එකත් බොරුද
    ehe gana hari. ewage ganak wenne b/new.
    japan vehicle auction wala man dakka wahana dekak gihin tiyenawa 3.8m yen walata. ekiyanne 52lak wage.
    thama mewa na auction wala wath kohewat. kalin order karapu unta witarai bedanne. eketh recall ekak giya (wahane awlakata newei) mata wistara kiwwe nissan japan wada karana yaluwek.