Prolink 1200vA Line Interactive එකක් තමයි ඕන. කවුරුහරි ගෙන්න ගන්න පුලුවන් තැනක් දන්නවද ඉක්මනින්ම Colombo District? Online sites සර්ච් කරා. බඩු හම්බුනේ නෑ. Nanotek/ Redline/ Barclays. වෙන දන්න තැන් තියෙනවද?