Branded setup for my vehicle..

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    guys මගේ wagon r එකට හොඳ setup එකක් ගන්න ඕනෙ. මෙච්චරකල් ගන්නෙ නැතුව හිටියෙත් branded එකක් ගන්න ඕනෙ නිසා.

    මගේ budget එක 75000/= මේ ගානට මොකක්ද ගන්න හොඳ? කොහෙද ගන්න හොඳ place තියන්නෙ.

    තව දෙයක් google maps වැඩ කරන්න පුළුවන් branded setup තියනවද? තියනවනම් කීයක් වෙයිද?

    help people..